2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
00020661.gif
 

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
    මම එන්නම් සසර පුරා...
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    මව් ගුණ ගී ගයනෙමි මා...
    මේ නොනිමෙන...
    පැටලී ලෝ මායාවෙන්...
    ගලවා මා අවමානෙන්...
    නුවණැස මගෙ පහදාලා...
    දියුණුවේ මඟ පෙන්නාලා...
    ලැබූ ඒ ආශිර්වාදේ...
    දිවි මාවත එළිය වුණේ...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    අම්මේ ඔබ බුදු වේවා...!
    -----------------------------------------------------
    [ හින්දි අනුකාරක ගීතයකි ]
    මුල් ගීතයේ ගී පද රචනය : අශාඩ් බෝපාලියන්
    මුල් ගායනය : ලතා මංගේෂ්කාර්
    මුල් ගීතය අඩංගු හින්දි චිත්‍රපටය : ටවර් හවුස්
    රචනය : තිස්ස ඩයස්
    සංගීතය : රවි ශංකර් ශර්මා
    ගායනය : හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    кσяη ησρє;17239112 said:
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
    මම එන්නම් සසර පුරා...
    මේ නොනිමෙන දිවි ගමනේ...
    නිවනේ මඟ පෙනෙන තුරා...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    මව් ගුණ ගී ගයනෙමි මා...
    මේ නොනිමෙන...
    පැටලී ලෝ මායාවෙන්...
    ගලවා මා අවමානෙන්...
    නුවණැස මගෙ පහදාලා...
    දියුණුවේ මඟ පෙන්නාලා...
    ලැබූ ඒ ආශිර්වාදේ...
    දිවි මාවත එළිය වුණේ...
    පියතුම නැතිදා ඉඳලා...
    ගියෙ නැහැ මා තනි කරලා...
    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!
    අම්මේ ඔබ බුදු වේවා...!
    -----------------------------------------------------
    [ හින්දි අනුකාරක ගීතයකි ]
    මුල් ගීතයේ ගී පද රචනය : අශාඩ් බෝපාලියන්
    මුල් ගායනය : ලතා මංගේෂ්කාර්
    මුල් ගීතය අඩංගු හින්දි චිත්‍රපටය : ටවර් හවුස්
    රචනය : තිස්ස ඩයස්
    සංගීතය : රවි ශංකර් ශර්මා
    ගායනය : හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල


    තැන්ක්ස්:yes::yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අම්මේ ඔබෙ පුතෙකු වෙලා...
    මම එන්නම් සසර පුරා...

    පැටලී ලෝ මායාවෙන්...
    ගලවා මා අවමානෙන්...
    නුවණැස මගෙ පහදාලා...
    දියුණුවේ මඟ පෙන්නාලා...
    ලැබූ ඒ ආශිර්වාදේ...
    දිවි මාවත එළිය වුණේ..


    කුසගිනි මට නොම දීලා...
    දුක වේදනාව නිවලා...
    අම්මේ ඔබ බුදු වේවා...!