2014 Oct 10 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම හරවත් ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ දවාක මේ වගේම හොද වැඩසටහනක් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මීළග වැඩසටහන වෙනස් එකක් වේවි යයි බොහෝ දුරට අනුමාන කරමි.
    මා සමුගැනීමට පෙර මවිසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සුවිශේෂී වැඩසටහන් 4ක් ඉදිරිපත් කළ යුතු ම වේ.

    හමුවීම තවත් සති දෙකක විරාමයකින්.....

    එතෙක් සියළු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අද වැඩසටහන විශිෂ්ටයි. මොන රැකියාව කරත් මොන තත්වයක හිටියත්, දිලිදු උවත් පොහොසත් උවත් දෙමාපිය ස්නේහය එකයි. එය උත්තරීතරයි කියන පණිවිඩයත් එක්ක ලස්සන වැඩසටහනක් රසවින්දා. අහලා නැති ගීත කීපයකුත් අහන්න ලැබුනා. ඒ ඒ ගීත වලට බැදුණු සිදුවීම් සමග ගීතය රසවිදිනවිට ගීතයෙන් ගන්න පුළුවන් උපරිම්දේ ලබනවා කියන්න පුළුවන්, දත් කිබුලා සොයුරාට බොහොම ස්තුතියි. ජයෙන් ජය

    මව්වරු, පියවරු බුදුවේවා......
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නියම හරවත් ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ දවාක මේ වගේම හොද වැඩසටහනක් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...

    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ bokkenma
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝවෙන් සසල හද විල් තෙර ඇසීමට කැමති අයවළුන් වහා රේඩියෝ සාමාජිකත්වය ලබා ගෙන වැඩසහටන් ඉදිරිපත් කිරීමට පෙළ ගැසෙත් වා..!!!!
    එසේ නොවේ නම් අනිවා, ඪෙෆා මේ වසර අග සදාකාලයට ම රේඩියෝවෙන් සමු ගනිමි.
    සතියකට අඩුම තරමේ වැඩසටහන් 5ක් ගුවන් ගත වන්නේ නම් පමණක්, මාසයකට වරක් එක් සසල හද විල්තෙරක් සියළු බාධක මධ්‍යෙය් ඉදිරිපත් කිරීම සළකා බලමි....
    නැත්තං තොපි **************** ගනිව්!!!!!
    :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මව් - පිය ගීත ගැන ඉතිං කවර කතාද ඇත්තෙන්ම අපි දරුවෝ විදියට අපේ දෙමව්පියන් අපි පුංචි කාලේ අපි වෙනුවෙන් කල කැපවිම් අපි දන්නේ නෑ. කවදා හෝ අපි ඒ අත්දැකිම අත්විදින කාලයේදි තමයි එය හොඳින් තේරුම් ගන්නේ ඒක තමයි සදාතනික සත්‍යය

    අද ඉදිරිපත් කල ගීත සියල්ලම වටිනා ගීත, අසනීප තත්වයේන් සිට අප වෙනුවෙන් හෘදයාංගම වැඩ සටහනක් ගෙන ආ කිඹුලාට මාගේ ප‍්‍රණාමය
    !!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේඩියෝවෙන් සසල හද විල් තෙර ඇසීමට කැමති අයවළුන් වහා රේඩියෝ සාමාජිකත්වය ලබා ගෙන වැඩසහටන් ඉදිරිපත් කිරීමට පෙළ ගැසෙත් වා..!!!!
    එසේ නොවේ නම් අනිවා, ඪෙෆා මේ වසර අග සදාකාලයට ම රේඩියෝවෙන් සමු ගනිමි.
    සතියකට අඩුම තරමේ වැඩසටහන් 5ක් ගුවන් ගත වන්නේ නම් පමණක්, මාසයකට වරක් එක් සසල හද විල්තෙරක් සියළු බාධක මධ්‍යෙය් ඉදිරිපත් කිරීම සළකා බලමි....
    නැත්තං තොපි **************** ගනිව්!!!!!
    :angry::angry:

    අපි ශ්‍රාවකයෝ :P නැත්තන් අහන්න එවුන් නැති වෙයි සේරම රේඩියෝ කළාම. :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රේඩියෝවෙන් සසල හද විල් තෙර ඇසීමට කැමති අයවළුන් වහා රේඩියෝ සාමාජිකත්වය ලබා ගෙන වැඩසහටන් ඉදිරිපත් කිරීමට පෙළ ගැසෙත් වා..!!!!
    එසේ නොවේ නම් අනිවා, ඪෙෆා මේ වසර අග සදාකාලයට ම රේඩියෝවෙන් සමු ගනිමි.
    සතියකට අඩුම තරමේ වැඩසටහන් 5ක් ගුවන් ගත වන්නේ නම් පමණක්, මාසයකට වරක් එක් සසල හද විල්තෙරක් සියළු බාධක මධ්‍යෙය් ඉදිරිපත් කිරීම සළකා බලමි....
    නැත්තං තොපි **************** ගනිව්!!!!!
    :angry::angry:

    මම නම් කරනවා කොහොම හරි සප් එක දෙනවා