කෙල්ලොන්ගේ_හැටිද.?
මචන්ලා...
මගේ කෙල්ල හෙනම කේස් බන් FB යනවට... ගියොත් අනිවා වලියක් ෂුවර් ආයේ දෙකක් නෑ...
කෙල්ල FB යන්නේ නෑ. යන්න දන්නෙත් නෑ.... එයා කියනවා එයා නොකරන දේවල් මට කරන්න එපාලු.ගියොත් මගේ Acc එකේ ඉන්න ඒකිගේ යාලුවෝ කියනවා.. ඉතින් ඊට පස්සේ 3වෙනි ලෝක යුද්දේ...

මම මේක මගේ යාළුවෙක්ගෙන් ඇහුවා. එකටත් මට වගේම සීන්ලු... FB ගියොත් වලියක්ලු...

මට දැනගන්න ඕනේ කෙල්ලෝ ඇයි FB යනවට අකැමති.? ඔක්කොම එහෙමද බන්.??

Last edited:

අනේ මන්දා බන්.. සැකත් නෙමේ. යන්නම එපාලු..
මේකයි වලි තියෙන්නේ FB යන්න විතරයි, තව වැඩිය යාළුවො ආශ්‍රය කරන්න එපා.. යාලුවෝ එක්ක කොහේ හරි ගියොත් බොනවා කියලා..., අනිත් කිසිදෙයකට අව්ලක් නෑ..