Ebola is coming to sri lanka

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    මේක තව සති ගානකින් ලංකාවට එනවා.ආවොත් කුනු වෙලා මැරෙන්න වෙන්නේ.හද්ද අනාථයි.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද මාමා ගිහින් පිලි ගනී එහෙනම්... සුනාමි එනවා කිව්වහමත් එයාපෝර්ට් එකට ගියානේ පිලි ගන්න
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    මහින්ද මාමා ගිහින් පිලි ගනී එහෙනම්... සුනාමි එනවා කිව්වහමත් එයාපෝර්ට් එකට ගියානේ පිලි ගන්න

    මහින්ද මාමා අප්‍රිකාවේ හැම රටක්ම කවර් කරගෙන සංචාරය කරන නිසා එහෙන්ම අරගෙන එයි.:D
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ලයිබීරියාව සහ සියරොලියන් වල එබෝලා පාලනය කල නොහැකි බවත් මේ රෝගය මේ රටවල ජනතාවගෙන් 80% ක් විනාශ කරන බවටත් දැන් අනාවැකි පලකරනවා.ලංකාවේ ඉන්න එවුන් මේක ගැන උනන්දුවක් නෑ.හැබයි ආපු ගමන් රටම හබක්
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    කොච්චර එන්ඩ එපා කියලා ඇඬුවත් මේක දැන් ලෝක වසංගතයක් වෙලා ඉවරයි.මේක පාලනය කල නොහැක.එයට මුහුන දීම විතරයි පුලුවන්.එන්න එපා කිය කිය අඬන මෝඩයන්ට වඩා මේක ගැන කතා කිරීම සහ රටට ආවා කියලා හිතාගෙන වැඩ කරන එක තමයි දියුනු මොලයක් තියෙන රටවල අය කරන්නේ.අමන මෝඩ වගේ නෙවෙයි:D
     

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    retreat-movie-poster.jpg
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Indian's Happy .. specially TamilNadu Happy :)

    apo ubalage hu**e ratata giyoth ebola nemei yako wassoriya,pachanaya,kolarawa,galapatalaya,kakkalkassa eki meki nokee okkoma hu**wal hadila thamai nawathinne.pirisidukama kiyana eka ahalawath nahane ubala:dull: