2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඔබේ සිනහා ලඟ පද දේශාංජලි වික‍්‍රමසිංහ ගායනය/සංගීතය ජගත් වික‍්‍රමසිංහ

මේ ගීතයේ පද රචනයේ එක කොටසක් පමණක් ජගත් ගායනා කරලා තියෙන්නේ පටිගත කරලා ගෙදර ආවාම තමයි දන්නේ ගීතයේ කොලයේ අනිත් පැත්තේ ගීතයේ ඉතුරු පද තියෙනවා කියලා
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක ඉස්සර බෑන්ඩ් එකේ පැලුවා අපි
    :eek::oo:
    FP_Bands.jpg
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    බැරි වෙයි.. ගොඩක් වෙලාවට.. :)
    එයා දාන්න ඕන සින්දු ටික කලින් සුදානම් කරගෙන ඇති.. :)
    :(
    බැහැ මන් හිතන්නේ ටුවින්කල්..බැහැ කිවුවොත් ඉතින් මොනවා කරන්නද අපි වගේ අහන් ඉන්නවා ඇරෙන්න:rofl::rofl:
    :rofl: