සිරාවට තනු ,,,ඉස්සර මෙතන කොච්චර හොද තැනක්ද
හරියට දැනුමේ ශබ්දකෝෂයක් වගේ ,,,දැන්
අනික බන් ඉස්සර මෙතන යාලුවෝ එක්ක කෙලපු පිස්සු ටික
මට සිරාවටම ඉස්කෝලේ කාලය වගේ ලස්සන මතකයන් ටිකක් මෙතන තියනවා

ei umbata 11 weddi wena wedak thiyenawada?![]()
nida ganne nadda
මේවගේ ප්‍රසිද්ද තැනක අසික්කිත වචන ප්‍රකාස කිරීමප්රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ ???? මේක යටතේ මොනවා කරන්නද හදන්නේ



දැන් නං කතාකරලා වැඩක් නෑ...![]()

මම නඩු දානවා ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ
සහ දුම්කොළ මද්‍යසාර පනත යටතේ
තව ළමා මනස දුසණය කිරීම
වගේ තව ඕනිද![]()

අන්න එහෙම බයවෙලා ඉන්න ඕනේකුම්බලාව මාළු කෑවානං විදවපන් බල්ලෝ කිව්වලු.![]()

ආ ,,,මලයා![]()



ගංජා පොඩ්ඩක් ගහපු කාලයක් මතක නැහැ ඔයි
MAX BOYS ;lol:![]()

ප්‍රමාණවත් සාක්ෂි නෑ! ළමයි මල් වගේනේ මල්ලි!![]()
සුදු වැන් එකේ යන්න අසද ?ආ අයියා.... අපිත් ආව සින්දු අහන්න.
කාලෙකින් සිංහල සින්දු අහන්නේ....
දැනෙන්නෙ නිකන් ගෙදර වගේ...........![]()
