2014 Oct 12 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

thanujaka

Well-known member
  • :yes::oo:
    සිරාවට තනු ,,,ඉස්සර මෙතන කොච්චර හොද තැනක්ද
    හරියට දැනුමේ ශබ්දකෝෂයක් වගේ ,,,දැන්
    අනික බන් ඉස්සර මෙතන යාලුවෝ එක්ක කෙලපු පිස්සු ටික
    මට සිරාවටම ඉස්කෝලේ කාලය වගේ ලස්සන මතකයන් ටිකක් මෙතන තියනවා

    දැන් නං කතාකරලා වැඩක් නෑ...:nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl: මම නඩු දානවා ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය යටතේ
    සහ දුම්කොළ මද්‍යසාර පනත යට‍තේ
    තව ළමා මනස දුසණය කිරීම
    වගේ තව ඕනිද :dull:
    :rofl:

    ප්‍රමාණවත් සාක්ෂි නෑ! ළමයි මල් වගේනේ මල්ලි! :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar81925_1.gif
    :rolleyes:
    :rolleyes::rolleyes:enta epada dragon
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ අයියා.... අපිත් ආව සින්දු අහන්න.
    කාලෙකින් සිංහල සින්දු අහන්නේ....
    දැනෙන්නෙ නිකන් ගෙදර වගේ........... :love::love::love:
    :eek:
    මම හිතුවා උබට මතක නැතුවත් ඇති කියලා
    ඇයි බන් මල්ලි උබ ලංකාවේ නෙවෙයිද ඉන්නේ