එලකිරි Night Club IX

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පඬුරු වලට රුපියල් 10000 + vat

හෆොයි පඩුරු වලටත් tax ගහනවද? මහින්ද මාමිත් එක්ක නම් බැහැ:no::no:

එන්න එන්න,මොනවද අගහරු වල අලුත්ම තොරතුරු :dull:

මේ දවස්වල අලුත්ම යානයක් අවා පස් වගයක් අරන් යන්න....වෙන නම් මොකුත් නැහැ:rolleyes::rolleyes:

බොහොම ස්තුතියි පිළිගැනීමට:yes::yes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හෆොයි පඩුරු වලටත් tax ගහනවද? මහින්ද මාමිත් එක්ක නම් බැහැ:no::no:

මේ දවස්වල අලුත්ම යානයක් අවා පස් වගයක් අරන් යන්න....වෙන නම් මොකුත් නැහැ:rolleyes::rolleyes:

බොහොම ස්තුතියි පිළිගැනීමට:yes::yes:
පස් වගයක්
8.gif

එහෙනම් ඔහෙත් දැයට කිරුලක් ඉක්මනින් පටන් ගනී :lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Hiiii meyaalaa...apitath awasara da me paththata enna.. :)

ආනේ ඔයත් ආවද? ආදරෙන් ඔන්න මන් පිලිගන්නවා...මාත් මේකට අද තමයි ආවේ...එළකිරියේ ඉන්න හොදම අය තමයි මෙතන ඉන්නේ....:yes::yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පස් වගයක්
8.gif

එහෙනම් ඔහෙත් දැයට කිරුලක් ඉක්මනින් පටන් ගනී :lol:

ඔව් ඔව් නිදන් නැති හින්ද එත් සුවර් නැහැ....:rofl::rofl:

එහෙම බැහැ ...:frown:
:dull::dull:

එහේ බඩාලව පිටුවහල් කරනවලු :rolleyes:

කාටද බඩා කියන්නේ????

අමම්ටසිලි ආස්මියා :P

ආස්මියා ? ඒ කවුද?:lol::lol::lol::lol::lol:
 
Status
Not open for further replies.