EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෑන් තියෙන ක්ලයිමේට් එකේ විදියට කොට්ටෙ අවුවට දෑම්මොත්, අද ඌට නිදාගන්න වෙන්නෙ කොට්ටෙ නෑතුව.

    මචන් සන්ජී, රිලෑක්සෝන් කියලා ක්‍රීම් එකක් තියෙනවා, එකසිය හෑට ගානක්, ඒක එල

    මස්ල්ගාඩ් ගාගෙන ආවේ....... හම්මෝ ටික වෙලාවකින් දැනුනේ බෙල්ල ගිනිගන්නවා වගේ....... මිණිපුර වැසියා බෙහෙතක් කිව්වා...... තව ටිකකින් ෆාමසියට ගිහිල්ලා ගන්න බලනව...... (රිසිට් එක නැතුව දෙයිද කියලා තමයි බය තියෙන්නේ.......)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ බං ආත්මාරක්ෂාවට අහන්නේ මරු සිටින දිශාව ගැන දැනගන්න එක ශරීර සෞඛ්‍යට යහපති නේ........
    Aaa...sanjee boss..weekend eke saturday oya paththe aawa..baththaramullata...:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ සතියෙ ආවෙ නෑ බන්
    වයිෆ් ගෙ පුන්ච්ගෙ පුතාගෙ පුතාගෙ ක්‍රිස්තියානි ලෑබීමෙ පාර්ටි එකට ගියා.

    බෞතිස්ම කරන එකද...... දිව්‍ය සත්ප්‍රසාද ලැබෙනවා කියලත් කියනවා නේද.....?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අර අහවල් දේකටද......? :nerd:

    ළඟටම ඇවිත් තියෙන එකේ අපේ ගෙවල් පැත්තේ ආවනම් මොකෝ උඹ කෙට්ටු වෙනවා වත්ද......
    Saturday ithin oya wada neda..anika api dennama aawe..saloon ekak balanna...:yes::yes:
     
    Status
    Not open for further replies.