EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනියෝ මෙන්නෝ...... වරෙන් අද පොල් පැලේ කන්නයි යන්නේ තරියා....... :yes: :P

    තොට දත් නැති උනා කියල මම මක් කරන්නද ? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොට උණ කිව්ව නේද ? පලකෝ ගිහින් නිදියපාන් !!!! :P කොටා නෑ වගේ ඌ ටෙන් විල් එක පදිනවා ඇති :P නැත්තන් ඌ දේවදත්ත II :rofl:

    :rofl: උණ හොදා...... දැන් උඹට උණ ගන්වන්න යන්නේ...... :P

    :rofl: :P ඌට ගින්න දුන්නා..... ඈවිත් ඈති දැන්.....!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන් අද එකෙක්වත් නිදි නෑ රෙද්ද :angry: මෙරු ගුලක් ඇවිස්සිලා වගේ මගේ වටේ කැරකෙන්නේ :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොට උණ කිව්ව නේද ? පලකෝ ගිහින් නිදියපාන් !!!! :P කොටා නෑ වගේ ඌ ටෙන් විල් එක පදිනවා ඇති :P නැත්තන් ඌ දේවදත්ත II :rofl:
    එව්ව කොහෙද අපිත් එක්ක, අපිට හොරෙන් කොටු පනින්න. ඒවා හඳේ...:angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ මෙන්නෝ...... වරෙන් අද පොල් පැලේ කන්නයි යන්නේ තරියා....... :yes: :P
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එව්ව කොහෙද අපිත් එක්ක, අපිට හොරෙන් කොටු පනින්න. ඒවා හඳේ...:angry::angry:

    :baffled::baffled:

    හුටා මූ ඇත්තටම ඇවිල්ලනේ :dull:...මොකෝ ටෙන් විල් එකේ හුලන් ගියාද ? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Me loke sahodarathwaya kiyala deyak thiyena bawa dannawada uraj?
    :yes::yes::cool:
    මෙහ් ඊලඟ ට්‍රිපට ආශ්මීටත් එන්න කියමු ගෙදර අයත් එක්ක.
     
    Status
    Not open for further replies.