මහින්දව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වත්මන් ජනාධිපතිවරයාව පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ මින් මොහොතකට පෙර සඳහන් කර තිබේ.ඒ මේ මොහොතේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙමින් තිබෙන 'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමිනි.

    ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනාපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාඡය කිරීම සඳහා හැකි සියල්ල සිදු කරන බවයි එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

    සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද එහිදී සඳහන් කර ඇත.

    2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ.

    මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරුන්, හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා සහ ආණ්ඩු පක්ෂ හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විශාලපිරිසක් රැස්වීමට මේ වන විටත් සහභාගි වෙමින් සිටිති.

    141014121905_rathana_sobitha_sarath_silva_512x288_bbc.jpg

    මෙන්න බොලේ මහින්දට රෙදි නැතුව කඩේ ගිය සෝමරත්න දිස්සානායකත් ඉන්නවා. :rofl::rofl:
     
    ranitalia3

    Member
    Sep 4, 2007
    1,119
    2
    0
    මහින්ද රාජපක්ෂ බරපතල පරාජයක් ලබනවා ඉර හඳ වගේ ෂුවර්:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,151
    8,821
    113
    Dubai
    මේක ලොකු ඩ්‍රාමා එකක් වෙන්න ඔන... බලපල්ලා මම බොරුද කියන්නේ කියලා.. ලොක්කට කර ගහගෙන කඩේ ගියපු බුවාලා එක පාරටම මෙහෙම කියන්නේ මොකද? අනිවා යටි කූට්ටු වැඩක් තියෙනවා මේකේ අපි නොදන්න..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක ලොකු ඩ්‍රාමා එකක් වෙන්න ඔන... බලපල්ලා මම බොරුද කියන්නේ කියලා.. ලොක්කට කර ගහගෙන කඩේ ගියපු බුවාලා එක පාරටම මෙහෙම කියන්නේ මොකද? අනිවා යටි කූට්ටු වැඩක් තියෙනවා මේකේ අපි නොදන්න..
    ඩෙෆා.....මචන් , ෆයිය තියන් ඇට දෙකෙන් ගහන ගේමක්
    අන්තිමට , මුන් ඔක්කොම ලොක්කගේ සාකුවට බහියි (මාදුළුවාවේ උන් නාන්සේ හැර)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,922
    1
    15,674
    113
    ජනාදිපතිවරනයකට කලින් විදායක ජානාධිපති කම අයින් කරන්න කියලා කිව්වෙ (නිව්ස් වල දැක්කෙ එහෙම)
    නැතිනම් පරාජය සදහා සියලු වැඩකටයුතු කරනවා කිව්වා
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මහින්ද රාජපක්ෂ බරපතල පරාජයක් ලබනවා ඉර හඳ වගේ ෂුවර්:D

    machn api kohoma kiwoath mahinda ai dinanawa bn. hodi or narakin. miniha president kiyana eka amathaka karanna epa. hamadema karanna sampurna bale mahindata thiyenawa...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට තව ජනාධිපති වෙලා ඉන්න තව කල් තියනවා. මේ කරන්නේ ඒ කාලේ වෙනකොට එන පොට හොඳ නැති නිසා කලින්ම ජනාධිපතිවරණයක් තියලා කොහොමහරි බලේ තවත් දික් කරගෙන ඉන්න. එකට තියන ඔක්කොම ජිල්මාර්ට් දැනටමත් ලැස්ති කරලලු තියෙන්නේ. මොකද මහින්ද මෙච්චර බලේට කෑදර??? :no:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මහින්දට තව ජනාධිපති වෙලා ඉන්න තව කල් තියනවා. මේ කරන්නේ ඒ කාලේ වෙනකොට එන පොට හොඳ නැති නිසා කලින්ම ජනාධිපතිවරණයක් තියලා කොහොමහරි බලේ තවත් දික් කරගෙන ඉන්න. එකට තියන ඔක්කොම ජිල්මාර්ට් දැනටමත් ලැස්ති කරලලු තියෙන්නේ. මොකද මහින්ද මෙච්චර බලේට කෑදර??? :no:

    Money bn.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද එහිදී සඳහන් කර ඇත.

    මුන් තරම් තක්කඩි මේ තුන් ලෝකෙම නෑ ... තුහ් :oo: