Dialog 4G ගමු - Promotion

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P
කස්ටිය මොකද කියන්නේ Dialog 4G Promotion එක ගැන?

2db8keb.jpg


Dialog Special Promotion - Only for Dialog Employees can get this offer for Friends and Family.


කාට හරි ඔනෙනන් මට යට තියෙන details PM කරන්න, මන් check කරලා call කරන්නන්.
Name :
Address :
NIC :
Contact No :


Feel free to PM for any details.
 
  • Like
Reactions: Neranjan1st

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕක මහ නිවට කනෙක්ෂන් එකක් කවුරුත් ගන්න එපා
    40mpbs දිලා ඩේටා දෙන්නේ 25 විතරයි.
    ඩයලොග් බල්ලාගේ නිවට කනෙක්ෂන් වලට අහු නොවන්න.

     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඕක මහ නිවට කනෙක්ෂන් එකක් කවුරුත් ගන්න එපා
    40mpbs දිලා ඩේටා දෙන්නේ 25 විතරයි.
    ඩයලොග් බල්ලාගේ නිවට කනෙක්ෂන් වලට අහු නොවන්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,778
    113
    Colombo
    ස්පීඩ් එක බල බල ස්වයං වින්දනය කරන උන්ට නියම කනෙක්ෂන් එක :rofl:
     

    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    25GB walin passe mokada wenne ? speed eka adu wenawada ? naththam dwnld karana ewata thawa ganak ekathu wenawada ?