අන්‍යාගමික කෙල්ල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්‍යාගමික කෙල්ල

    කොටිකාවත්තේ යොහෝවා දේව සභාවකින්ද මොකකින්ද මන්ද මේ ලගදි කෙල්ලෝ දෙන්නෙක් ආව ඇවිල්ලා හෙන පොත් සෙට් එකක් දුන්නා .පොඩි ආධාරක් කරන්නත් කිව්වා මමත් සල්ලිත් දුන්නා මගේ මොබයිල් නම්බර් එකත් ඉල්ල ගත්තා .ඊට පස්සේ බුදු පිලිම ගැන එහෙමත් මොනවද මොනවද කිව්වේ ඒ අස්සේ අක්කා ආව එයා බැනලා පැන්නුවා .දැන් ඒ කෙල්ලක් මට එස් ඒම් එස් එවනවා ලබන සතියේ එයාලගේ රැස්විමට එන්න ලු එයාලට බැනපු එක ගැනත් කියලා තිබුණා ඒ අක්කා යක්ෂයන්ගේ සමාඡිකයන් හින්දලු එයාලට බදා කරන්නේ ඒ ගැන එයාලට ඒ ආගමේ කියලා තියෙනවලු .දැන් මට මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ අර කෙල්ලගේ ඉල්ලිම අහක දාන්නත් බෑ මේකට ගියොත් අවුලක් වෙයිද?
     
    • Like
    Reactions: shenic

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගැන්සියක් එක්ක පලයන්..:dull: කෙල්ලොම විතරක් හිටියොත් මුලක ඉඳන් හු#ගෙන හු#ගෙන පලයන්..:yes: අවුලක් නැහැ, ඒකි කියයි උඹ ඒකිට හි#වෙ පෙරේතයන්ගෙ සාමාජිකයෙක් නිසා කියලා..;)
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පලයන් පලයන් .... ඔය කෙල්ල කියන දේ ඇත්ත .. ..හැබැයි ගිහින් එන ගමන් හොද රට තණකොළ ටිකකුයි .. පුන්නකු ටිකකුයි අරන් ඇවිත් හදන් බීපන් ... ඒ වගේම බොලාගේ අං තට්ටුවටයි වලිගේටයි ගැලපෙන ගෙජ්ජි වැලක් අරන් ඔතාගනින් බෙල්ලේ .... රට හරකා ! :angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    ගැන්සියක් එක්ක පලයන්..:dull: කෙල්ලොම විතරක් හිටියොත් මුලක ඉඳන් හු#ගෙන හු#ගෙන පලයන්..:yes: අවුලක් නැහැ, ඒකි කියයි උඹ ඒකිට හි#වෙ පෙරේතයන්ගෙ සාමාජිකයෙක් නිසා කියලා..;)

    deyyange kamatta :P
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ixvJP.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගැන්සියක් එක්ක පලයන්..:dull: කෙල්ලොම විතරක් හිටියොත් මුලක ඉඳන් හු#ගෙන හු#ගෙන පලයන්..:yes: අවුලක් නැහැ, ඒකි කියයි උඹ ඒකිට හි#වෙ පෙරේතයන්ගෙ සාමාජිකයෙක් නිසා කියලා..;)

    :dull:

    පලයන් පලයන් .... ඔය කෙල්ල කියන දේ ඇත්ත .. ..හැබැයි ගිහින් එන ගමන් හොද රට තණකොළ ටිකකුයි .. පුන්නකු ටිකකුයි අරන් ඇවිත් හදන් බීපන් ... ඒ වගේම බොලාගේ අං තට්ටුවටයි වලිගේටයි ගැලපෙන ගෙජ්ජි වැලක් අරන් ඔතාගනින් බෙල්ලේ .... රට හරකා ! :angry:

    ai bn nikamata gihin balanna hithai aulak wena ekak ne
    deyyange kamatta :P
    :no:

    යකෝ නොම්බරේ දාපන් කෝ
    අපි දෙමු ගේමක්

    :no:

    ආයෙමත් සොන්න ත්‍රෙඩ් පටන් අරං.........

    :no:attamai kibula mama e pothe pics tikak dannamko eke hema reddakma thiyenawa

    :yes::yes::yes::yes:
    එකෙන්ම


    :confused:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ape gedaratath dan 5month wage kalin oya wage ganiyek awith kiyawala
    danna widiyata oya YOHOWA da mokada kiyanne tama ipadilawath nati dewiyeklu
    baila
    ape amma banala elawala unwa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ ඇහුවෙ නැද්ද ආගම මොකක්ද කියලා..

    යොහෝවෙක් නේ අදහනවා කිව්වේ මට තේරුනේ නෑ කියපු දෙයක් බයිබලයෙත් සදහන් වෙනවා ලු යොහෝවා ගැන
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න අවසර තියනවා. උබ කැමතිනම් පලයන්. මෙතන අනෙක් උන්ගෙන් අහ අහ ඉන්න එක පලක් නැහැ. උබ මෙතැන් ඉන්න උන්ගේ ලෙ කුපිත කරලා ආතල් ගන්න එපා බන්
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ තෝ මේ රටේ නෙවෙයි ද ඉන්නේ?
    ඔය යොහෝව: ගේ සාක්ෂිකාරයො කියන ඉවැන්ජලිකන් ක්‍රිස්තියානි නිකාය.
    ගොං පාර්ට් හැට හුටහමාරයි.......
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊට පස්සේ උඹට බුදු පිළිම දෙයි පාගන්ට! ඒකත් කරලම වරෙන්.