අන්‍යාගමික කෙල්ල
කොටිකාවත්තේ යොහෝවා දේව සභාවකින්ද මොකකින්ද මන්ද මේ ලගදි කෙල්ලෝ දෙන්නෙක් ආව ඇවිල්ලා හෙන පොත් සෙට් එකක් දුන්නා .පොඩි ආධාරක් කරන්නත් කිව්වා මමත් සල්ලිත් දුන්නා මගේ මොබයිල් නම්බර් එකත් ඉල්ල ගත්තා .ඊට පස්සේ බුදු පිලිම ගැන එහෙමත් මොනවද මොනවද කිව්වේ ඒ අස්සේ අක්කා ආව එයා බැනලා පැන්නුවා .දැන් ඒ කෙල්ලක් මට එස් ඒම් එස් එවනවා ලබන සතියේ එයාලගේ රැස්විමට එන්න ලු එයාලට බැනපු එක ගැනත් කියලා තිබුණා ඒ අක්කා යක්ෂයන්ගේ සමාඡිකයන් හින්දලු එයාලට බදා කරන්නේ ඒ ගැන එයාලට ඒ ආගමේ කියලා තියෙනවලු .දැන් මට මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ අර කෙල්ලගේ ඉල්ලිම අහක දාන්නත් බෑ මේකට ගියොත් අවුලක් වෙයිද?

කෙල්ලොම විතරක් හිටියොත් මුලක ඉඳන් හු#ගෙන හු#ගෙන පලයන්..
අවුලක් නැහැ, ඒකි කියයි උඹ ඒකිට හි#වෙ පෙරේතයන්ගෙ සාමාජිකයෙක් නිසා කියලා..