EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P

    සිරාවටම.... අනිත් එවුන් සුද්ද කරනවද නැද්ද කියල බල බල ඉන්නේ නැතුව තම තමන්ගේ හරිය සුද්ද කරගන්නවානම් කාටත් බේරෙන්න පුළුවන්.....

    මගේ පුංචිට උණ හදුනා..... එක්ක ගිහිං තිබුනා නෙවිල් ෆ්රනාන්දු එකට...... උන්ට කිසි ගානක් නෑ...... එත් පුංචිගේ ප්ලේට්ලට්ස් අඩු වෙනවා හොඳටම...... ඇහුවම උන්ගෙන් ඔය හැටි ලු ඔයිටත් වඩා අඩු වෙනවලු...... එත් ඩෙංගු කතා මුකුත් කියන්නේ නෑ...... බලං ඉඳලා බැරිම තැන එක්ක ගිය බලෙන්ම ටිකට් කපාගෙන idh උන රෝහලට...... එහේ එවුන් බැන්නා ඇයි මෙච්චර තියාගත්තේ කියලා..... ක්‍රිටිකල් තත්වේ පුංචි ඉඳලා තියෙන්නේ......
    මම කලින් ඉඳලම උඹලට කියල තියෙනවා නේද ඩෙන්ගු කියල සැකයි නම් ඉක්මනට IDH යන්න කියල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බට ස්තුතියි තකහනියේ වයින් බෝතලේ ළඟටම ගෙනත් දුන්නට :D

    :rofl: උඹට නම් ඉතින් ඒ වගේ බෝතලයක් නිකන් කැළණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඈති නේහ්....... :dull: යාපනේ උන්ගේ හොර සීන් බං..... දැක්කනේ අපේ බස් එකේම තුන් දෙනෙක්ට; ගණන් තුනකට අර මිදි කෝඩියල් එක දීලා තිබ්බේ..... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :shocked: ඈහ්.......!! :rolleyes: :confused:
    9jeptx.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කලින් ඉඳලම උඹලට කියල තියෙනවා නේද ඩෙන්ගු කියල සැකයි නම් ඉක්මනට IDH යන්න කියල.:dull:

    කොහෙද ඉතිං අපේ පුංචිලානේ ගිහිල්ල තියෙන්නේ..... අන්තිමේ තව ටිකෙන් මළගම තමයි ගන්න වෙන්නේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: නිදහසේ ත්‍රෙඩ් එක කන්න දීපන් යකෝ..... උදේ ඉදන් වැඩ වගේකට හිර වෙලා ඉදලා..... ඔලුව කුරුවල් වෙලා ආවේ...... දැන් වෙන වැඩක් කරන්න බෑ... පොඩ්ඩක් මේක කෑවහම ඔලුව නිදහස්...... :D :yes: :love:

    කොහෙන්ද යකෝ මේ පින්තූරේ හොයා ගත්තේ...... :rofl: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වෙ අමතයි කියලා.....:rofl::rofl:

    තල් බීමක් වෙන්න ඇති.....
    තල් කිරි නියමයි යැ....
    තල් රා ඊටත් නියමයි යැ.....

    :love: තල් රා..... යාන්තම් වීදුරුවක් බඩට දාගත්තා යාපනේදි...... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නිදහසේ ත්‍රෙඩ් එක කන්න දීපන් යකෝ..... උදේ ඉදන් වැඩ වගේකට හිර වෙලා ඉදලා..... ඔලුව කුරුවල් වෙලා ආවේ...... දැන් වෙන වැඩක් කරන්න බෑ... පොඩ්ඩක් මේක කෑවහම ඔලුව නිදහස්...... :D :yes: :love:

    කොහෙන්ද යකෝ මේ පින්තූරේ හොයා ගත්තේ...... :rofl: :P

    බස්සා දාලා තිබුනේ මුලින්ම........

    මෙහ්හ් දැන් උඹ කන්නනේ හදන්නේ..... මම යන්නම්...... උඹ කාලා ඉවර වුනාට පස්සේ මට මිස් කෝල් එකක් ගහපං....... ආයේ එන්නම්........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නිදහසේ ත්‍රෙඩ් එක කන්න දීපන් යකෝ..... උදේ ඉදන් වැඩ වගේකට හිර වෙලා ඉදලා..... ඔලුව කුරුවල් වෙලා ආවේ...... දැන් වෙන වැඩක් කරන්න බෑ... පොඩ්ඩක් මේක කෑවහම ඔලුව නිදහස්...... :D :yes: :love:

    කොහෙන්ද යකෝ මේ පින්තූරේ හොයා ගත්තේ...... :rofl: :P
    බස්සා මාමගෙන් අහපන්.;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙලෝ රහක් නෑ ලබ්බා වතුර දාල එක බෝතලේ දෙක කරාද මන්ද කිම්බුලටයි මටයි දෙන්න :P මම වයිනුයි බ්‍රැන්ඩියි කලවම් කරලා ගසනවා දැන් :rofl:

    :frown: :frown: තූ තොපි...... :angry: තොට ඒක ගෙනත් දුන්නට වඩා හොදා මම ම තියාගෙන බිව්වා නම්...... ගෙනල්ලත් දීලා කුණු කතා අහන්න වෙන එකනේ වැඩේ...... :frown: :( :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස්සා දාලා තිබුනේ මුලින්ම........

    මෙහ්හ් දැන් උඹ කන්නනේ හදන්නේ..... මම යන්නම්...... උඹ කාලා ඉවර වුනාට පස්සේ මට මිස් කෝල් එකක් ගහපං....... ආයේ එන්නම්........

    බස්සා මාමගෙන් අහපන්.;)

    :dull: උඹලත් හිටපන්කෝ..... නැත්නම් කිසි ගෝ එකක් නෑ නේ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ අපිව බිලි දෙන්න ද හදන්නේ වල් අවලං කසිප්පුවා!!!:angry::angry::angry:

    :no: බිල්ලට දෙන්නේ තරියව..... ඌට වතුරෙන් අපලයි නේ..... නිකන්ම බිලි දෙන්න පුලුවන්..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: :frown: තූ තොපි...... :angry: තොට ඒක ගෙනත් දුන්නට වඩා හොදා මම ම තියාගෙන බිව්වා නම්...... ගෙනල්ලත් දීලා කුණු කතා අහන්න වෙන එකනේ වැඩේ...... :frown: :( :angry:
    හොඳ වැඩේ තොට ඉල්ලගෙන කනවා. අපිට ගෙනත්දුන්න නම් ඔහොම කුනු කතා අහන්න වෙන්නේ නෑනේ......:rolleyes:;):P
     
    Status
    Not open for further replies.