එක ඇලක් කියන්නේ....... ඇලක් කිව්වට නිකන්ම ඇලක් නෙවෙයි කසිප්පු ඇලක්......
ඔව් ඔව් දැක්කා උඹ ගල්වලක් ද ඇහුවනේ ඒකයි මාත් කිව්වේ
..හම්මියෝ එක දැක්කම බොක්ක කූල් උනා 
එක ඇලක් කියන්නේ....... ඇලක් කිව්වට නිකන්ම ඇලක් නෙවෙයි කසිප්පු ඇලක්......
..හම්මියෝ එක දැක්කම බොක්ක කූල් උනා 
Apita....එන්නේ ඉතිං අපි කැපෙන වෙලාවට..........අපි ගියෝ...... හැමෝටම සෙක්සි නයිටක් ලැබේව........
![]()

හස්ත සරණං ගච්ඡාමි!!Apita....![]()
මටත් ලැබුණි!!ලබ්බට ස්තුතියි තකහනියේ වයින් බෝතලේ ළඟටම ගෙනත් දුන්නට![]()

වයින් ද බොන්නේ?ලබ්බට ස්තුතියි තකහනියේ වයින් බෝතලේ ළඟටම ගෙනත් දුන්නට![]()

හස්ත සරණං ගච්ඡාමි!!
ඉවසපං..තව ටිකයි නේ....පොලියත් එක්ක අල්ලපං ඊට පස්සේ.....


මටත් ලැබුණි!!
මේ පාර හදනව බං වයින් ටිකක් මමත්....![]()
හදහන්කෝ බන් 
මොකක්??දුක දවසක් සහෝදරවරුණි..
අක්කා කෙනෙක් නැති උනා

දුක දවසක් සහෝදරවරුණි..
අක්කා කෙනෙක් නැති උනා

ඒකත් මම හදන ඒවයේ රහමයි බං.....ආ ඔව් කිව්වා දුන්න ගමන් කටට හලා ගත්තා කියලහදහන්කෝ බන්
![]()


ඒකත් මම හදන ඒවයේ රහමයි බං.....
හදන්න ඕන, දෙලොව වැඩ පිණිස!!![]()

මටත් එකක් අරගනිං.....මම නම් දැන් බොන්න යන්නේ ...ලබ්බව මෝරා කරලා වගේ දෙමල්ලු ටික වැඩි ගානට විකුණලා තියෙන්නේ ...බම්බලපිටියේ තියෙනවා ටොප් බඩු මම මේ සුමනේ ගන්නවා![]()



මොකක්??
ෆුල් ඩොකියුමන්ටිය දීපං බලන්න....
දැක්ක fb එකේ ..මොනා වෙලාද බන් නැති උනේ ?![]()

මටත් එකක් අරගනිං.....
කෑෂ් එවන්න ද?
දැන් අහගන්න පුළුවන් වෙයි මට![]()
උඹටත් එක්ක ගන්නේ ..මෙහ් එතන තියෙනවා බන් ලා කහ පට පුප් එකක් වගේ බීමක් මොකක් ද මන්ද...දන්නේ නෑ බන් මොකද්ද කියල ගන්න ආසයි
තල් වලින් හදන මොකක් හරි වගේඅහෝ දෙවියනි!!!!නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ නියපොතු වලින්, කන් දෙකෙන්, ඇස් වලින් , නහයෙන් ලේ එන්න අරං. ICU එකේ දවස් 2ක් විතර හිටියා. ඊයෙ සිංගප්පූරුවෙං ඉන්ජෙක්සන් එක්ක ගෙන්වලා දීලා තිබුනා කොස්ට් එක ලක්ස දෙකයි. වැඩක් වෙලා නෑ. මැශින් එකෙන් කිව්වා අන්තිම කාලය දිව්වෙ.![]()



මම කිව්වෙ අමතයි කියලා.....පිස්සුද බිජ්ජෝ තෝපෙන් සාලි අරන් මම රජ උනානේඋඹටත් එක්ක ගන්නේ ..මෙහ් එතන තියෙනවා බන් ලා කහ පට පුප් එකක් වගේ බීමක් මොකක් ද මන්ද...දන්නේ නෑ බන් මොකද්ද කියල ගන්න ආසයි
![]()


![]()
නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ නියපොතු වලින්, කන් දෙකෙන්, ඇස් වලින් , නහයෙන් ලේ එන්න අරං. ICU එකේ දවස් 2ක් විතර හිටියා. ඊයෙ සිංගප්පූරුවෙං ඉන්ජෙක්සන් එක්ක ගෙන්වලා දීලා තිබුනා කොස්ට් එක ලක්ස දෙකයි. වැඩක් වෙලා නෑ. මැශින් එකෙන් කිව්වා අන්තිම කාලය දිව්වෙ.![]()

