mata Hambayo penna ba
ane ban ara gagana gamiyata rate minissunge salli walin $100000 walatath wadi mercedes G class jeep genna puluwannam me hambaya uge salli walin tesla paddama mokada wenne

mata Hambayo penna ba

polis ponnalu api giyoth nam duuwagena enawa.
මූ හම්බයෙක් කියන නෙමේ ! මු අනිවාර්යෙන් සල්ලි තියෙන ආණ්ඩුවට සම්බන්ධ එකෙක් වෙන්න ඇති !
නිමල් සිරිපාල කාරයාගේ පුතත් පැද්දා කාලයක් නම්බර් ප්ලේට් නැතුව මාසයක් විතර ! බත්තරමුල්ල පැත්තේ ! අර මාළු මාළු එකේ couple එකකට ගහපු එකා !
නිමල් සිරිපාල කාරයා කොහොමද ඒ වුනාට ලොකුවට කතා කරන හැටි !
ඕකයි ඇත්ත ! මුගේ ජාතිය නෙමේ ! මූ ඕක ගෙනාපු අලුත වෙන්න ඇති !
අනික කොහොමත් අලුත් බවක් පේන, ප්ලේට් නැති, ලොකු වාහන පොලිස් කාරයෝ අල්ලන්නේ නැහැ! අත්දැකීමෙන් කියන්නේ !
එකම route එකේ පැද්දොත් ටිකක් අවුල් ! අපි නම් මාසයක් විතර විතර පැද්දොත් අවුල් !
අනික මාසයක් පදින්නේ මොන අහවල් එකකටද ? තමන්ගේ හයිය පෙන්නන්න මිසක් !
ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ



ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ

thiyena labba parana yakada walata wath deeganna bari wenakan duwanna thama wenne. ekko ada idan sweep ticket huuranna patan gannawa math
ps: electric car walata tax adui neda?
හරියටම දන්නේ නෑ හයිබ්‍රිඩ් වලට නම් ටැක්ස් අඩුයි. ඉලෙක්ට්‍රික් ඒවාට ඇත්තෙම නැද්ද දන්නේ නෑ එහෙනං. මතකද ලිමෝ වලට බස් ටැක්ස් එක වැදුන නිසා සිංහලු ගොඩක් ඕව ඉම්පෝර්ට් කළා.
රත්තරං;17256378 said:උපරිම 500km වත් එක චාර්ජ් එකකින් යන්න බෑලුනේ බන්, ශුවර් එකක් ඇතුව 350kmක් යන්න පුලුවන් වෙයි
හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි


okak patta ganak wenawane ban..
ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ

සොයන්නා;18753984 said:එක චාජ් එකකින් කිසි අවුලක් නැතුව කිලෝමීටර් 420 ක් විතර යන්න පුලුවං..... ස්පීඩ් එක අඩුවෙන් යනව නං ඒ කියන්නෙ 70-100 ත් අතර යනව නං යන්න පුලුවං දුර ඊටත් වැඩි වෙනව...... තෙල් කාර් එකකට සාපේක්ෂව බැලුවොත් මේ කාර් එක ලීටරේට කිලෝමීටර් 38 ක් විතර වැඩ කරනව.... අශ්වබල 691 ක කාර් එකක් ලීටරේට කිලෝමීටර් 38 ක් වැඩ කරනව කිවුවම ඉතිං වැඩිත් එක්ක නේ..... ඔවු කෝමත් ටෙස්ල කම්පනි එකත් කියනව තව අවුරුදු 5 ක් වගේ ඇතුලත එයාලට පුලුවං කියල එක චාජ් එකකින් කිලෝමීටර් 1500 ක් විතර යන්න පුලුවං වාහන හඳුන්වා දෙන්න....ඉලෙක්ට්‍රික් කාර් උපරිමේට දියුණු වෙන්න කෝමත් තව අවුරුදු 10 ක් විතර යයි.....