Tesla Model S in Sri Lanka

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    polis ponnalu api giyoth nam duuwagena enawa.

    මූ හම්බයෙක් කියන නෙමේ ! මු අනිවාර්යෙන් සල්ලි තියෙන ආණ්ඩුවට සම්බන්ධ එකෙක් වෙන්න ඇති !

    නිමල් සිරිපාල කාරයාගේ පුතත් පැද්දා කාලයක් නම්බර් ප්ලේට් නැතුව මාසයක් විතර ! බත්තරමුල්ල පැත්තේ ! අර මාළු මාළු එකේ couple එකකට ගහපු එකා !

    නිමල් සිරිපාල කාරයා කොහොමද ඒ වුනාට ලොකුවට කතා කරන හැටි !

    ඕකයි ඇත්ත ! මුගේ ජාතිය නෙමේ ! මූ ඕක ගෙනාපු අලුත වෙන්න ඇති !

    අනික කොහොමත් අලුත් බවක් පේන, ප්ලේට් නැති, ලොකු වාහන පොලිස් කාරයෝ අල්ලන්නේ නැහැ! අත්දැකීමෙන් කියන්නේ !
    එකම route එකේ පැද්දොත් ටිකක් අවුල් ! අපි නම් මාසයක් විතර විතර පැද්දොත් අවුල් !
    අනික මාසයක් පදින්නේ මොන අහවල් එකකටද ? තමන්ගේ හයිය පෙන්නන්න මිසක් !
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland

    ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
    ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
    ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ

    ***ta hikei kivvalu ..........:shocked::shocked::shocked:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
    ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ

    thiyena labba parana yakada walata wath deeganna bari wenakan duwanna thama wenne. ekko ada idan sweep ticket huuranna patan gannawa math :yes:

    ps: electric car walata tax adui neda?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    thiyena labba parana yakada walata wath deeganna bari wenakan duwanna thama wenne. ekko ada idan sweep ticket huuranna patan gannawa math :yes:

    ps: electric car walata tax adui neda?

    හරියටම දන්නේ නෑ හයිබ්‍රිඩ් වලට නම් ටැක්ස් අඩුයි. ඉලෙක්ට්‍රික් ඒවාට ඇත්තෙම නැද්ද දන්නේ නෑ එහෙනං. මතකද ලිමෝ වලට බස් ටැක්ස් එක වැදුන නිසා සිංහලු ගොඩක් ඕව ඉම්පෝර්ට් කළා.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    This year Tesla Released all of there Patent for free to anyone. Doing that they are targeting to focus mainly to manufacture batteries. I red an article on IFL. Can't find it now.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හරියටම දන්නේ නෑ හයිබ්‍රිඩ් වලට නම් ටැක්ස් අඩුයි. ඉලෙක්ට්‍රික් ඒවාට ඇත්තෙම නැද්ද දන්නේ නෑ එහෙනං. මතකද ලිමෝ වලට බස් ටැක්ස් එක වැදුන නිසා සිංහලු ගොඩක් ඕව ඉම්පෝර්ට් කළා.

    electric car walata tax ekak na..... naaaaaaah wenna ba. ape lokka mokawath pinata dena ekek nan newei.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    රත්තරං;17256378 said:
    උපරිම 500km වත් එක චාර්ජ් එකකින් යන්න බෑලුනේ බන්, ශුවර් එකක් ඇතුව 350kmක් යන්න පුලුවන් වෙයි

    හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි :oo::oo:

    එක චාජ් එකකින් කිසි අවුලක් නැතුව කිලෝමීටර් 420 ක් විතර යන්න පුලුවං..... ස්පීඩ් එක අඩුවෙන් යනව නං ඒ කියන්නෙ 70-100 ත් අතර යනව නං යන්න පුලුවං දුර ඊටත් වැඩි වෙනව...... තෙල් කාර් එකකට සාපේක්ෂව බැලුවොත් මේ කාර් එක ලීටරේට කිලෝමීටර් 38 ක් විතර වැඩ කරනව.... අශ්වබල 691 ක කාර් එකක් ලීටරේට කිලෝමීටර් 38 ක් වැඩ කරනව කිවුවම ඉතිං වැඩිත් එක්ක නේ..... ඔවු කෝමත් ටෙස්ල කම්පනි එකත් කියනව තව අවුරුදු 5 ක් වගේ ඇතුලත එයාලට පුලුවං කියල එක චාජ් එකකින් කිලෝමීටර් 1500 ක් විතර යන්න පුලුවං වාහන හඳුන්වා දෙන්න....ඉලෙක්ට්‍රික් කාර් උපරිමේට දියුණු වෙන්න කෝමත් තව අවුරුදු 10 ක් විතර යයි.....
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    ටෙස්ලා කාර් එකක් බදු නැතුව ඇමරිකාවේ 70k$ වෙනව ටැක්ස් නැතුව ආරම්බක ගාන
    ලංකාවේ මුදලින් ලක්ස 91 විතර එතකොට ලංකාවේ ටැක්ස් එක්ක ලක්ස 180 විතර වෙනව මං හිතන්නේ

    අපෙ එකෙක් ගෙනාව​ ලක්ශ 176 වැඩිය නෑ. :rofl:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    මං ඔය භාන්ඩෙ කොල්ලුපිටියෙදි දැක්කා, පට්ට. ලගදි, තව වාහනයක් ගෙන්නලා තියෙනවා දැක්කා, විකුනනන.

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    සොයන්නා;18753984 said:
    එක චාජ් එකකින් කිසි අවුලක් නැතුව කිලෝමීටර් 420 ක් විතර යන්න පුලුවං..... ස්පීඩ් එක අඩුවෙන් යනව නං ඒ කියන්නෙ 70-100 ත් අතර යනව නං යන්න පුලුවං දුර ඊටත් වැඩි වෙනව...... තෙල් කාර් එකකට සාපේක්ෂව බැලුවොත් මේ කාර් එක ලීටරේට කිලෝමීටර් 38 ක් විතර වැඩ කරනව.... අශ්වබල 691 ක කාර් එකක් ලීටරේට කිලෝමීටර් 38 ක් වැඩ කරනව කිවුවම ඉතිං වැඩිත් එක්ක නේ..... ඔවු කෝමත් ටෙස්ල කම්පනි එකත් කියනව තව අවුරුදු 5 ක් වගේ ඇතුලත එයාලට පුලුවං කියල එක චාජ් එකකින් කිලෝමීටර් 1500 ක් විතර යන්න පුලුවං වාහන හඳුන්වා දෙන්න....ඉලෙක්ට්‍රික් කාර් උපරිමේට දියුණු වෙන්න කෝමත් තව අවුරුදු 10 ක් විතර යයි.....

    බැටරි Car වලට වඩා හොද අනාගතයක් Hydreigon -Fuelcell කාර් වලට තියෙවි.