ICBT හොරු

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage yaluwek kara ICBT eke business management. U gia sathiye gya managment trainee job ekakata. U kare kalin hebei . Den hari nethuwa ethi :angry::angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    පලවෙනි සතියේ වෙලාවට ආපු time table email එක දැන් එන්නෙත් නැහැ කට්ටියකට. තව කට්ටියකට එන්නේ lectures වලටත් ආවට පස්සේ.
    management එකේ උන් කිසිම දෙයක් ගැන students ලව දැනුවත් කරන්නේ නැහැ. උන්ව හොයන්න ගියාමත් උන්ව හොයාගන්නත් නැහැ.
    ඔන්න ගිය සතියේ project brief එකක් දෙන්න තිබුන. කාටවත් කියල තිබුනේ නැහැ කොහොමද දෙන්නේ ඕනේ කවද්ද දෙන්න ඕනේ කියල. management එකේ උන් උන්ගේ seat එකේවත් ඉන්න එපයි උන් එක්ක කතා කරන්න.

    තව දෙයක් uk වල university එකෙන් offer එක ආවේ නැත්තන් අපි උන්ට දුන්න ලක්ෂ ගානක සල්ලි ආපහු දෙන්නෙත් නැහැලු. මාර උන්නේ මුන්,

    unconditional offer letters අතට දෙනකන් සල්ලි දෙන්න ගියෙ මොකටද ... සාමාන්‍යයෙන් උන් සල්ලි ඉල්ලන්නෙ නෑ offer letters උඹට දෙනකන්, අනිත් එක ඒ ඩිග්රි එක කරන්න උඹට තියෙන්න ඕනෙ කිව්ව සුදුසුකම් තියෙනවනම්, unconditional offer letter එකක් දෙයි , එතකොට හරි ... උඹට HND එකක් තියෙනව කිව්වනෙ ඒක complete නම් offer letter එක බොහෝ විට දෙයි ... කව්ද උඹට කෝස් details දුන්නෙ ? (Marketing executive) එයාට කියපන් මෙහෙම ප්‍රශ්න තියෙනව, මේව විසඳලා දෙන්න කියල ... කොහොමත් ලේක්චරර්ස්ලට කියල වැඩක් නෑ බන් ... ප්‍රශ්නයක් අවොත් ඒක විසඳගන්න ඕනෙ මැනේජ්මන්ට් එකත් එක්ක ... Payments ගැන ප්‍රශ්නයක් නම් Accounts Department එකත් එක්ක.... පියරු බබාල වගේ වැඩ කරන්න ගියොත් ඉතින් ඔහොම වෙනව, කෙලින්ම කතා කරපන් මැනේජ්මන්ට් එකත් එක්ක.. උඹ ඉන්නෙ bamba City Campus එකේද නැත්තන් Mt. Lavinia එකේද ? දැන් උඹ ඔය මැනේජ්මන්ට් එක හොයන්න ගියාම සීට් එකේ හිටියෙ නෑ කියපු කෙනාගෙ හෝ අයගෙ නම් පොඩ්ඩක් එවපන් (මෙතන කියන්න බැරිනම් PM එකක් දාපං) ... උඹ මොකක්ද කරන ඩිග්රි එක ... අනිත් එක උඹ course coordinator ට කියපන්, උඹට ඊමේල් එන්නෙ නෑ, ඒත් උඹේ යාලුවන්ට එනව, මේලින් ලිස්ට් එක චෙක් කරන්න කියල උන්ට උඹේ ඊමේල් එකත් දීපන් ...
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    aththa kathawa machan..

    ICBT ESOFT wage private institutes wala lecturing karanneth wadi denek degree ekakwath complete karala nathi aya.. samahara ayanam innawa MBCS wage karala.. eth egollonge target eka kohomahari studentsla gennagena company ekata profit hoyana eka misak pramithiyak athiwa course eka karana eka nemei.. owata ahuwela nikan salli nasthi karaganna epa..

    ewage institutes walin offer karana degree walata mehe UGC approval eka ganneth salli walata.. nathnam oya degree offer karana sunderland wage universities thiyana thanakwath UK giyata hoyaganna baha.. ewa nikan podiyata register karapu kada wage pot.. ee ratawalwala ewata kisima validation ekak naha
    :oo:

    මෙන්න ICBT ඩිග්රි වල එක ලෙක්චරර් කෙනෙක් ....

    Mr. R. Chandrathilake - University of Moratuwa

    Senior Lecturer - Department of Building Economics - Faculty of Architecture

    මොරටුව කැම්පස් එකේ දැනට ලෙක්චරින් කරන ගොඩක් ලෙක්චර්ස්ල උගන්නනව බන් ICBT එකේ, උඹ කියන්නෙ මෙයා උගන්නන ඒව ප්‍රමිතියෙන් තොරයි කියලද ?
    :lol:, මෙයාල රජයේ පිං කැම්පස් වලට හරියට ඉගැන්නුවෙ නැතත්, ප්‍රයිවට් ඒව වල හරියට උගනන්න වෙනව, නැත්තන් මෙයාලව ආයිත් ගන්නෙ නෑ, එතකොට ඉතින් ඔය රජයෙ කැම්පස් වලින් ලැබෙන තුට්ටුදෙකේ පඩිය වගේ නෙමෙයි ලොකු ගානක් පාඩු වෙනව, ඒක නිසා රජයේ පිං කැම්පස් වලටත් වඩා හොඳට මෙයාල ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වල උගන්නනව :lol: .... ඒක නිසා දන්නෙ නැති දේවල් කතා නොකර ඉමු නේ :lol::lol: උඹ නම් රජයේ පිං කැම්පස් යන ගොට්ටෙක්ද කොහෙද :lol: කුහකයො :lol:

    Source: http://www.mrt.ac.lk/web/staff-facu..._staff_value=&field_department_tid=All&page=2
     
    Last edited:

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    Mamath ICBT eke thama Degree eka kare machan.. habai mama nam Final Year eka karanta giye Middlesex University London wala.. Mama Kare IT machan.. eka nam patta hoda University ekak machan.. mata and ape kisi ekek ta nam Kisima awulak nam wune naha machan.. Mama Degree eka Complete kare 2013 waladi.. :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ICBT

    mamath Icbt eke sunderland electrical & electronic degree eka kala. next month graduation thiyanawa :yes::yes::yes::yes: apita offer letter enakan gatte 5000. eka non refundable kiyala kiwwa. project eka muldaswaswala nam late submission baragatta. final eka late wuna ayata late submission form ekak fill karanna wuna. anika apith ekka hitapu 3k withara fail wuna. eka repeat ekak free karanna dunna. 2nd time fail wethcha ayath hitiya. samahara lectures la nam tikak chater thamai :baffled::baffled::baffled: ehema dennek hitiya ekkenek moratuwe professor kenek anith kena internal lecture kenek. internal kena nam ape batch eken passe ain wuna
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    unconditional offer letters අතට දෙනකන් සල්ලි දෙන්න ගියෙ මොකටද ... සාමාන්‍යයෙන් උන් සල්ලි ඉල්ලන්නෙ නෑ offer letters උඹට දෙනකන්, අනිත් එක ඒ ඩිග්රි එක කරන්න උඹට තියෙන්න ඕනෙ කිව්ව සුදුසුකම් තියෙනවනම්, unconditional offer letter එකක් දෙයි , එතකොට හරි ... උඹට HND එකක් තියෙනව කිව්වනෙ ඒක complete නම් offer letter එක බොහෝ විට දෙයි ... කව්ද උඹට කෝස් details දුන්නෙ ? (Marketing executive) එයාට කියපන් මෙහෙම ප්‍රශ්න තියෙනව, මේව විසඳලා දෙන්න කියල ... කොහොමත් ලේක්චරර්ස්ලට කියල වැඩක් නෑ බන් ... ප්‍රශ්නයක් අවොත් ඒක විසඳගන්න ඕනෙ මැනේජ්මන්ට් එකත් එක්ක ... Payments ගැන ප්‍රශ්නයක් නම් Accounts Department එකත් එක්ක.... පියරු බබාල වගේ වැඩ කරන්න ගියොත් ඉතින් ඔහොම වෙනව, කෙලින්ම කතා කරපන් මැනේජ්මන්ට් එකත් එක්ක.. උඹ ඉන්නෙ bamba City Campus එකේද නැත්තන් Mt. Lavinia එකේද ? දැන් උඹ ඔය මැනේජ්මන්ට් එක හොයන්න ගියාම සීට් එකේ හිටියෙ නෑ කියපු කෙනාගෙ හෝ අයගෙ නම් පොඩ්ඩක් එවපන් (මෙතන කියන්න බැරිනම් PM එකක් දාපං) ... උඹ මොකක්ද කරන ඩිග්රි එක ... අනිත් එක උඹ course coordinator ට කියපන්, උඹට ඊමේල් එන්නෙ නෑ, ඒත් උඹේ යාලුවන්ට එනව, මේලින් ලිස්ට් එක චෙක් කරන්න කියල උන්ට උඹේ ඊමේල් එකත් දීපන් ...

    උන්ම තමයි කිව්වේ සල්ලි ගෙව්වේ නැත්තන් නම කපනවා කියල .එකයි අපි සල්ලි දුන්නේ. කාටවත් තවම offer letters දීල නැහැ,එත් සල්ලි නම් ගත්ත. එක අපහු දෙන්නෙත් නැහැලු. marketing executive ලගට ගියාම කියනවා අපිට නම් කරන්න දෙයක් නැහැ program coordinator හම්බ වෙලා කියන්න කියල. program coordinator එපි එද්දී මාරු වෙලා යනවා. email හැමෝටම එහෙම තමයි. හැමෝටම මුලදී ආව email එක වෙලාවට. පස්සේ පස්සේ තමයි එන්නේ නැත්තේ. ගොඩක් ළමයිට ඇවිල්ලම නැහැ. ඔච්චර ඕනේ නැහැ lecturer උගන්නන්න පටන්ගත්ත නම් අඩුගානේ text books දෙන්න ඕන. එකත් නැහැ. ඌ උගන්නල යනව්ව. students ල උඩ බලන් ඉන්නවා.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219

    මමත් ICBT. අපිටනන් ඔහොම ප්‍රශ්න නැ. උබ මොන branch එකේද? :rolleyes:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    mekai mama kala degree aka oke...hathurekutawath yanna kiyanne na...pajathi thenak oka...igena gaththu thena thamai ath yanda epa bn okata....
     
    NNP55555

    Active member
  • Jan 16, 2011
    141
    42
    28
    ICBT

    අපේ ලගට ICBT එකේන් ඇවිල්ලා ඉන්නවා Final Year Engineering Training Student වගයක්, මේ studentලට Digital multimeter එකවත් Use කර ගන්ඩවත් බෑ.ICBT එකේ එවුන් බොරු කරන්නේ
     
    • Like
    Reactions: amila256

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,665
    113
    උන්ම තමයි කිව්වේ සල්ලි ගෙව්වේ නැත්තන් නම කපනවා කියල .එකයි අපි සල්ලි දුන්නේ. කාටවත් තවම offer letters දීල නැහැ,එත් සල්ලි නම් ගත්ත. එක අපහු දෙන්නෙත් නැහැලු. marketing executive ලගට ගියාම කියනවා අපිට නම් කරන්න දෙයක් නැහැ program coordinator හම්බ වෙලා කියන්න කියල. program coordinator එපි එද්දී මාරු වෙලා යනවා. email හැමෝටම එහෙම තමයි. හැමෝටම මුලදී ආව email එක වෙලාවට. පස්සේ පස්සේ තමයි එන්නේ නැත්තේ. ගොඩක් ළමයිට ඇවිල්ලම නැහැ. ඔච්චර ඕනේ නැහැ lecturer උගන්නන්න පටන්ගත්ත නම් අඩුගානේ text books දෙන්න ඕන. එකත් නැහැ. ඌ උගන්නල යනව්ව. students ල උඩ බලන් ඉන්නවා.

    ගොඩක් ළමයිට ඇවිල්ලම නෑ කියන්නෙ සමහර අයට ඇවිල්ල කියන එකනෙ, ඒක මචන් IT Division එකේ අව්ලක්, ඔහොම මේලින් ප්‍රෝග්‍රෑම්ස් වල අවුල් යන්න පුළුවන් ... program coordinator කව්ද ? චාරුණි කියල කෙනෙක්ද ? marketing executive කව්ද දිනේෂා ? දිනුෂා ? ලෙක්චරර් කව්ද ? Directorට email එකක් යවපන් විස්තරේ කියල ... අපිට උනානම් දවස් දෙකෙන් විසඳනව, ටෙක්ස්ට් බුක් එකේ Pdf එක අනිවා ලෙකා ගාව ඇති, නැති වෙන්න බෑ, ඔය ප්‍රින්ට් කරන තැන පරක්කුවක් ඇත්තෙ .. ඌට කියපන් ඒක හැමෝටම මේල් කරන්න කියල හැමෝගෙම මේල් ඇඩ්රස් A4 එකක ලියල දීපං ... මට පේන විදිහට උඹල වැඩි දෙයක් කරල නෑ වගේ ප්‍රශ්නෙ විසඳගන්න ..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගොඩක් ළමයිට ඇවිල්ලම නෑ කියන්නෙ සමහර අයට ඇවිල්ල කියන එකනෙ, ඒක මචන් IT Division එකේ අව්ලක්, ඔහොම මේලින් ප්‍රෝග්‍රෑම්ස් වල අවුල් යන්න පුළුවන් ... program coordinator කව්ද ? චාරුණි කියල කෙනෙක්ද ? marketing executive කව්ද දිනේෂා ? දිනුෂා ?

    Dinusha.... :P:P