BSc Vs BA??!! ඩිග්රි වෙනස?? මචන් මම කලින් ත්රෙඩ් එකක් දැම්මා ලංකාවේ interior design degree course තියෙන තැනක් අහලා. දැන් තියෙන ප්රස්නෙ තමා BA interior design and BSc interior design වල වෙනස මොකද්ද කියලා. ඩිසයිනින් පැත්ත ගැන දන්න කෙනෙක්...