ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    අඩේ මගේ එකෙත් මැද ගෙවෙනව බන් වටේ ඉතුරු වෙලා . ගහන්නෙත් 25-27 වගේ
    :baffled::nerd:

    ඔව් බං ඕකට නම් විසදුමක් නෑ..ෆ්ලැට් ටයර් නෙමෙයි නේ..මගේ පරණ 120 ටයර් එකෙත් දෙපැත්ත එලට තියෙනවා..මැද තමයි ගෙවෙන්නේ..මම ඒක ගෙදර ගෙනාවා..අඩුවට ටයර් හොයන එකෙක්ට කට්ට කපල තව දුවන්න පුළුවන් ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ........ :) මෙතන මොකෝ වෙන්නේ..... ජන්තු මාමා ටය‍ර් දෙකක් දාලා නේ.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :frown: අන්න එකෙක්ගේ ගිගා බයිට් 50ක් ම ඌ දන්නෙත් නැතුව; මාසේ බාගයක් යන්නත් කලින්ම ඉවර වෙලාලු..... හොල්ල හොල්ල ඉන්න විදිහක් නෑලු දැන් ඉතින්...... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: අන්න එකෙක්ගේ ගිගා බයිට් 50ක් ම ඌ දන්නෙත් නැතුව; මාසේ බාගයක් යන්නත් කලින්ම ඉවර වෙලාලු..... හොල්ල හොල්ල ඉන්න විදිහක් නෑලු දැන් ඉතින්...... :P

    ලොල් මමත් අද උදේ කෝල් කළා:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක බෝතලයක් ගෙනත් වතුර දාල හතරක් කරපු වයින් වගයක් තිබේ, කාට හරි ඕනිද........:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අන්න එකෙක්ගේ ගිගා බයිට් 50ක් ම ඌ දන්නෙත් නැතුව; මාසේ බාගයක් යන්නත් කලින්ම ඉවර වෙලාලු..... හොල්ල හොල්ල ඉන්න විදිහක් නෑලු දැන් ඉතින්...... :P

    අනේ පලඩෝ යන්න 35යි ඉවර වුනේ..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක බෝතලයක් ගෙනත් වතුර දාල හතරක් කරපු වයින් වගයක් තිබේ, කාට හරි ඕනිද........:rolleyes::rolleyes:

    යකෝ බිස්නඩ් එක විදියට ඕක කරන්න ගත්තද?:baffled:

    කසිප්පු ඔයිට වඩා ලාබයි මං හිතන්නේ..:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ බිස්නඩ් එක විදියට ඕක කරන්න ගත්තද?:baffled:

    කසිප්පු ඔයිට වඩා ලාබයි මං හිතන්නේ..:rofl:
    ඩයලූට් කරන විදිය උඹෙන් අහගත්ත කියල තමයි රට්ටු කියන්නේ.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ........ :) මෙතන මොකෝ වෙන්නේ..... ජන්තු මාමා ටය‍ර් දෙකක් දාලා නේ.... :)

    මෙතන මොකුත් වෙන්නෑ..:frown:

    තෝත් දෙකක් දාලා කියල නම් පේනවා..:angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17257028 said:
    ආ..රෙක්ටි සුකා...:P:rofl:

    :rolleyes: අනාත වී සිටී..
    දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා.. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :rolleyes: අනාත වී සිටී..
    දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා.. :dull:

    :baffled::baffled::baffled:

    ඇයි සල්ලි තියන කෙල්ලෙක්ගෙන් බූට් එකක්වත් කෑවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled:

    ඇයි සල්ලි තියන කෙල්ලෙක්ගෙන් බූට් එකක්වත් කෑවද ?

    44257-fat-guy-jumping-in-pool-ZMmn.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: අනාත වී සිටී..
    දැන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට හිතාගත්තා.. :dull:

    මේ මොන පයන්නක්ද?

    මූ ඕකේ වෙන මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් ඕක පැත්තකට දාලා බස් එකේ යයි අපෙන් විස්තර අහ අහ. තූ විතරක්.:frown:
     
    Status
    Not open for further replies.