අඩේ මගේ එකෙත් මැද ගෙවෙනව බන් වටේ ඉතුරු වෙලා . ගහන්නෙත් 25-27 වගේ![]()
ඔව් බං ඕකට නම් විසදුමක් නෑ..ෆ්ලැට් ටයර් නෙමෙයි නේ..මගේ පරණ 120 ටයර් එකෙත් දෙපැත්ත එලට තියෙනවා..මැද තමයි ගෙවෙන්නේ..මම ඒක ගෙදර ගෙනාවා..අඩුවට ටයර් හොයන එකෙක්ට කට්ට කපල තව දුවන්න පුළුවන් ..



මෙතන මොකෝ වෙන්නේ..... ජන්තු මාමා ටයර් දෙකක් දාලා නේ.... 

අන්න එකෙක්ගේ ගිගා බයිට් 50ක් ම ඌ දන්නෙත් නැතුව; මාසේ බාගයක් යන්නත් කලින්ම ඉවර වෙලාලු..... හොල්ල හොල්ල ඉන්න විදිහක් නෑලු දැන් ඉතින්...... 
