EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
if4cua.jpg


අනාත නෑමක් සෙට්වී ඈත:baffled::baffled::baffled::baffled::baffled:

කොහෙද මේ??? කොබලේද??? ඔඕ......:dull::dull:
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........
    උ.වේ.ස. :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්න කිවුවා.....ඇවිලෙන ගින්නට පෙට්‍රල් නොදා ඉන්න බැරිද:oo:
    ඇත්ත කතා කරන්න එපැයි එදා කීවෙ කිඹුලා මාමගෙන් ඇඩ්වයිස් ගන්න ඕනි කියලා :rofl::P
    මගේ ෆිට් එකනේ ඉතින් ගයාන් අයියා:yes::yes:
    :rolleyes::rolleyes:ඔටුවා ගෙට ගනින් අක්කේ එන පොට හොද නැහැ කීවලු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇත්ත කතා කරන්න එපැයි එදා කීවෙ කිඹුලා මාමගෙන් ඇඩ්වයිස් ගන්න ඕනි කියලා :rofl::P


    මන් කවද්ද එහෙම කිවුවේ.........:oo::oo:
    :rolleyes::rolleyes:ඔටුවා ගෙට ගනින් අක්කේ එන පොට හොද නැහැ කීවලු
    :angry:
    කැත හිත
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ah gps ayyath innawane :lol:

    ahh vichi :angry:

    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

    Irisiyawa :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම එකක් නැහැ අනේ..මන් එදා ඔයාට vm කලේ මෙතන පොස්ට් ඒක දකින්නත් කලින්....:dull:
    මන් අහන්නේ ගයාන් අයියා හොද නැද්ද හා...හරි හිත හොද කොල්ල කියලයි මන් නම් කියන්නේ:dull::dull:
    හා..හා.....:dull::dull::dull:

    මචං සංජියෝ....
    උඹටයි මටයි බෑ නේ බං මේ ගෑනු දැරියනට කොමල කරන්න හිත හදා ගන්න අම්මපා.....
    ගෙදර හාමිනේ හදවතට නගා ගන්නේ නැතුව......
    පුදුම කරුමයක් නේහ් බැලුව ම.....
    ගයිය ගෙන් ටියුෂන් ගන්න ඕන, අර ටිටිව එහෙම බැලන්ස් කරපු ක්‍රමය ගැන එහෙම..:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඇපල් පොෂ් කිව්වට
    පැපොල් පුස් කිව්වට
    පැපොල් ගෙඩියක් එකසිය පනහයි
    ඇපල් ගෙඩි අටම සීයයි
    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා..හා.....:dull::dull::dull:

    මචං සංජියෝ....
    උඹටයි මටයි බෑ නේ බං මේ ගෑනු දැරියනට කොමල කරන්න හිත හදා ගන්න අම්මපා.....
    ගෙදර හාමිනේ හදවතට නගා ගන්නේ නැතුව......
    පුදුම කරුමයක් නේහ් බැලුව ම.....
    ගයිය ගෙන් ටියුෂන් ගන්න ඕන, අර ටිටිව එහෙම බැලන්ස් කරපු ක්‍රමය ගැන එහෙම..:oo:

    Mama mekata uththara dunnoth oba thuma linde :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

    :angry::angry::frown::frown::angry::angry:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි......... :P

    :frown: බය කරන්න එපා යකෝ...... :angry:

    හවස තෙමුනා සුපිරි තෙමිල්ලක් අපි දෙන්නා..... ජැකට් ඔරොත්තු දීල්ලක් නෑ..... ගෙදරට යනකොට තෙත බරියන්..... :baffled: එක ෆෝන් එකකට...... 5800 එක..... කෙල උනා..... අනික නම් යන්තම් බේර ගත්තා...... අයියෝ මගේ 5800 එක...... :( දවසක් චාජ් කරහම සතියකට ඈති....... :( :(

    දැන් ආයේ කාර් එක අරන් ශොප් එකට ආවා..... ඔව් ;) ඒ කාර් එක තමා...... :love:
     
    Status
    Not open for further replies.