EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    attachment.php

    වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචං..:dull:

    නෙදකින් :oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........
    :rofl::rofl:ඔටුවට අයියෙ කිය කියා කිඹුල් මාමලු චාමලී ..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔඕ...24 වෙද්දී බැදලද....පිෂ්සු හැදෙනවා...:rolleyes::rolleyes:
    විසි හතරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුවා හා සමානයි
    මටත් විසි හතර තමා සොන්නාති සොන්නයො..:baffled:
    බඳිනවා ලබන අවුරුද්දෙ..:dull:
    මං මේ බලන්නෙ උත්සවයක් නොගෙන බඳින්න..:rofl:

    අපෝ විසි පහෙන් බඳින්නද යන්නේ?
    ඔඕ ..ඔයත් බැන්දද....දැන් මේකේ සිංගල් අය ඇත්තෙම නැද්ද එතකොට:baffled::baffled:
    ඉන්නවා ඉන්නවා......වදනිසුරු කිවිත්තා හෙවත් කිරිපුර මලිත්තා ඉන්නවා ;)
    Eka nisa thamai part time job ekak hoyanne :)
    මොනවද දැනට ඉගෙනගන්නේ?
    සාමලී ඇන්ටි :yes::yes:
    හෑ......මෙයත් නැන්ද කෙනෙක්ද?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

    කිඹුලා සපත්තු.:P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචං සංජියෝ......
    අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
    ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
    අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
    දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

    එහෙම එකක් නැහැ අනේ..මන් එදා ඔයාට vm කලේ මෙතන පොස්ට් ඒක දකින්නත් කලින්....:dull:
    මන් අහන්නේ ගයාන් අයියා හොද නැද්ද හා...හරි හිත හොද කොල්ල කියලයි මන් නම් කියන්නේ:dull::dull:

    :rofl::rofl:ඔටුවට අයියෙ කිය කියා කිඹුල් මාමලු චාමලී ..

    ඔන්න කිවුවා.....ඇවිලෙන ගින්නට පෙට්‍රල් නොදා ඉන්න බැරිද:oo:
     
    Status
    Not open for further replies.