උ.වේ.ස.මචං සංජියෝ......
අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

ඇත්ත කතා කරන්න එපැයි එදා කීවෙ කිඹුලා මාමගෙන් ඇඩ්වයිස් ගන්න ඕනි කියලාඔන්න කිවුවා.....ඇවිලෙන ගින්නට පෙට්රල් නොදා ඉන්න බැරිද![]()


මගේ ෆිට් එකනේ ඉතින් ගයාන් අයියා![]()

ඔටුවා ගෙට ගනින් අක්කේ එන පොට හොද නැහැ කීවලු ඇත්ත කතා කරන්න එපැයි එදා කීවෙ කිඹුලා මාමගෙන් ඇඩ්වයිස් ගන්න ඕනි කියලා
මන් කවද්ද එහෙම කිවුවේ.........
ඔටුවා ගෙට ගනින් අක්කේ එන පොට හොද නැහැ කීවලු

Ah gps ayyath innawane![]()

මචං සංජියෝ......
අපි ඉපදිච්ච නැකතේ අවුලක් ද බං මේ ඉස්තිරී පරාණ අපි ගැන හොයන්නෙම නැත්තේ........
ඔටුවයි තරියයි මාකට් වෙන මාකට් විල්ල බලපල්ලකෝ....
අනේ අපට බෑනේ ඔහොම පෙරන්න අම්මපා....
දෙන්න ගෙන ගන්න ඕන ටියුෂන්..........

හා..හා.....එහෙම එකක් නැහැ අනේ..මන් එදා ඔයාට vm කලේ මෙතන පොස්ට් ඒක දකින්නත් කලින්....
මන් අහන්නේ ගයාන් අයියා හොද නැද්ද හා...හරි හිත හොද කොල්ල කියලයි මන් නම් කියන්නේ![]()




හා..හා.....
මචං සංජියෝ....
උඹටයි මටයි බෑ නේ බං මේ ගෑනු දැරියනට කොමල කරන්න හිත හදා ගන්න අම්මපා.....
ගෙදර හාමිනේ හදවතට නගා ගන්නේ නැතුව......
පුදුම කරුමයක් නේහ් බැලුව ම.....
ගයිය ගෙන් ටියුෂන් ගන්න ඕන, අර ටිටිව එහෙම බැලන්ස් කරපු ක්රමය ගැන එහෙම..![]()

කමක් නෑ...Mama mekata uththara dunnoth oba thuma linde![]()

ඔඕ...24 වෙද්දී බැදලද....පිෂ්සු හැදෙනවා...![]()






ඕකා අද එයිද දන්නේ නෑ....... උණ හදාගෙනයි කියන්නේ....... අනේ මන්දා හදාගන්නවනම් හදාගනින් ටිකක් රෙස්පෙක්ට් පිට කියන්න පුළුවන් උණක් ඔය ඩෙංගු, මැලේරියා, බරවා, මොලේ උණවගේ....... කොහෙද නිකන්ම නිකං උණ විතරයි.........![]()
බය කරන්න එපා යකෝ......
එක ෆෝන් එකකට...... 5800 එක..... කෙල උනා..... අනික නම් යන්තම් බේර ගත්තා...... අයියෝ මගේ 5800 එක......
දවසක් චාජ් කරහම සතියකට ඈති.......
ඒ කාර් එක තමා...... 