අනිවා ඩෙෆා නවත්තන්න වෙනව බං....නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුවකෑම ත්‍රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ
කරන රස්සාව හරියට කරගන්න නෑ
නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම
![]()
ඔඕ....තරහ ගිහින්..සරදමක් නෙහ් කලේ....![]()

තරහ ගියානම් කමක් නැහැ . තරහ ආව නේඕකට ඕන උනත් නවත්තන්න දෙන්නේ නෑ![]()



නවත්තෝනවා ඇයි අවුල් ද ? මොන මගුලක් ද මේ රේඩියෝ හුචක්කුවකෑම ත්‍රෙඩ් එකක් නෑ මුට සැනසීමක් නෑ
කරන රස්සාව හරියට කරගන්න නෑ
නැවැත්තුවේ නැත්තන් ගහනවා ලැප පොළොවේ කිඹුලාගේ මම
![]()

නෑ බන් මුගේ clinic එක නවත්තන්න කියමු .රේඩියෝ එක කරලා දරු පවුල රකී![]()


අපට තෙල බෙදල පුරුදුයි මල්ලි....එදා මාමා අද අයියා![]()

නෑ බන් මුගේ clinic එක නවත්තන්න කියමු .රේඩියෝ එක කරලා දරු පවුල රකී![]()

ඔව්..ඔව් ......පෙති දෙකම හරියට ගහපිය...නැත්තං ඉතිං දන්නව නේ වෙන දේ..........ජයවේවා!!!!! එකායි....... වන් මෝ පිල්ස්....
![]()







අපට තෙල බෙදල පුරුදුයි මල්ලි....
ලිස්සල වැටෙන්න තෙල දෙන්නේ........![]()




එදා මාමා අද අයියා![]()


අපට තෙල බෙදල පුරුදුයි මල්ලි....
ලිස්සල වැටෙන්න තෙල දෙන්නේ........![]()
ඔව්..ඔව් ......පෙති දෙකම හරියට ගහපිය...නැත්තං ඉතිං දන්නව නේ වෙන දේ..........
කටුස්සි වගේ ඔළුව වනන්නේ බෝ ද මගේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ.......![]()

ඔඕ ..තරහ ගියානම් කමක් නැහැ . තරහ ආව නේ


මට බනින්නේ....මන් කිවුවේ නැහැනේ ඉතින් මොකුත් අනේ.....කටුස්සි වගේ ඔළුව වනන්නේ බෝ ද මගේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ.......![]()


එයා කො හිල කයි....ඔයා කන්න කොහිල...උයන්න දන්නේ නැත්නම් අපේ ආශ්මි අක්ක ඉන්නවා අහගන්න පුළුවන් නැතනම් අයියා ඉන්නවා![]()

හෙට ඉදන් මමත් මේකේ සාමාජිකයෙක් ................... එත් නිතරම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ..........................![]()
