EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. මම ඔයා පස්සෙ ආවෙ නැත. දවල් මම මෙතනට එනකොට සන්ජී,malitharox,ashmi,kibula,deshanshashi විතරයි හිටියේ.පස්සෙන් එන්න තරම් වැදගත් නැත.විහිලු කලානම් කලින් දැන හැදුනුම්කමටය.

    2.මම යන එන තැන් තීරණය කරන්නේ මම,මෙතන මට හිතවත් එක්කෙනෙක් හෝ සිටීනම් මම එන්නේ
    :dull:
    උසී....
    උසී................:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොන මොකද මේ...අසා අෆ්ෆෝ ඔන්න සොරි කිවුවා මන්...සමාවෙන්න හොදද......10000*100000 වතාවක් සමාවෙන්න හොදද...

    විහිළුවක් කලේ හලෝ...මන් කරලා තියන විහිලුව හොද නැහැ...සියල්ලම ආපසු ගනිමි...සමා වුව මැන

    :love::love::love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මගෙ සින්දුවත් දාන්නම ඕනෙ..
    4.gif
    කූල් බ්‍රෝ
    4.gif

    ස්කර්වියාට සින්දුවක් ලිව්වා :rofl:
    :rofl::rofl:
    අයියෝ විහිලුවටනේ මල්ලියෝ...take it easy...:love:
    11.gif
    ඉතින් ඉතින් අක්කෙ කොහොමද? :D
     

    kingdewi

    Well-known member
  • ඇයි මොකෝ ආ?වලියටද ආ?වලිනන් අපිත් වලි ආ...:frown:

    කොහිල නැතෙයි ? :P

    මස්සිනේ අර ටික තාම ට්‍රාන්සිට් එකේ ද බං......
    එකකට දැං දවස් 12ක්:dull::dull::dull:

    බලමු අයියන්ඩි ..කොහොමත් ඕව එනෝ !
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි , ඔන්න ඔය කොහිල හට්ටිය මෙහාට ගමු !

    මොකෝ මූලග්ගින්න තියෙනවද කොහිල ඉල්ලන්නේ...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට ඉදන් මමත් මේකේ සාමාජිකයෙක් ................... එත් නිතරම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ..........................:rofl:
    සුබ පැතුම් ගමයෝ, ලස්සනට වැඩටික කරගන්න ලැබෙන්න කියල සුබ පතනවා....:yes::):)
    ඉක්මනින්ම දෙන්න තුන්දෙනා වේවා.....
    :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ්හ් සංකපාල ගොයියෝ..කොහොමෙයි ඉතින්...:love:
    උසි බාබා කෙකර ගගා ආස්මි නටනවා...
    තව සැරයත් එළකිරි මට එන්න හිතෙනවා...:rofl:
     
    Status
    Not open for further replies.