EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට ඉදන් මමත් මේකේ සාමාජිකයෙක් ................... එත් නිතරම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ..........................:rofl:

    :D එල එල...... දැන් ඉතින් කවුද මේකට ජංගි සහිත thread,ජංගි සහිතයි ත්‍රෙඩ් දාන්නේ...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D එල එල...... දැන් ඉතින් කවුද මේකට ජංගි සහිත thread,ජංගි සහිතයි ත්‍රෙඩ් දාන්නේ...... :P

    බොට ඒව නැතුව පාලුයි වගේ...:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1z1h8gi.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුභ උදෑසනක් වේවා........

    පිටසක්වලකට ගොඩ බැස්සා වගේ දැනෙන්නේ උදේට ත්‍රෙඩ් එක බලද්දී..........

    හ්ම්ම් හ්ම්ම්....
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට සංජීයෝ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා........

    පිටසක්වලකට ගොඩ බැස්සා වගේ දැනෙන්නේ උදේට ත්‍රෙඩ් එක බලද්දී..........

    Hikzz....:rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එසේම වේවා සහෝදරවරුනි...:love:
    ආනේ අශ්ක්මි නැන්ද:D
    අනේ මන්දා බං...... පස්සට කියවන එකත් නැවැත්තුවා විකාරයි වගේ..........

    ඔව් මචං,එකේ නම් කිසිම තේරුමක් නෑ.
    අඩුම තරමේ කනට කියෙව්වනම් ඒත් කමක් නෑ.
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    කසාද බැන්දම ජිවිතේ නිදහස නැතිවෙනවා නේද.
    බැදපු අය කියන්න බලන්න. තනිකඩ ඉන්න එක හොදයි නේද බදිනවට වඩා


    :P
     
    Status
    Not open for further replies.