මාව අන්බෑන් වුනා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාව අන්බෑන් වුනා

මාව මාස තුනක් කිසිම හේතුවක් නැතිව බෑන්වෙලා හිටියා.මම අන්තිමට මාලුවෙක්ගේ වීඩියො එකක් දැම්මේ.ඒක නිසා බෑන් කරලා.මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා කීප දෙනෙක් වෙන වෙන පෞද්ගලික හේතු නිසා මාව ද්වේෂ සහගතව බෑන් කරා.මම ලේසියෙන් කුනුහරපයක්වත් කියන කෙනෙක් නෙවෙයි.ආගමික සහ ජාතික සංහිදියාව වෙනුවෙන් නිතරම පෙනී සිටින ඇත්ත කතා කරන කෙනෙක් වශයෙන් මාව මේකේ ඉන්න අය දන්නවා
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාව බෑන් කරපු කාලය තුල මම වෙනුවෙන් පෙනී සිටි සාමජිකයන් සියලු දෙනාට ස්තුතියි.හුඟක් අය ඉන්න නිසා පෞද්ගලිකව තෑන්ක්ස් කරන්න අමාරුයි.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

වෙල්කම් ටු ශ්‍රී ලඞ්කා කිව්ව..
මෙහෙ බෑන් වෙන්නෙ දඬුවම් විඳින්නෙ මැරෙන්න වැරදි කරපු උන් නෙමේ..
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    fish-face.jpg
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    වෙල්කම් ටු ශ්‍රී ලඞ්කා කිව්ව..
    මෙහෙ බෑන් වෙන්නෙ දඬුවම් විඳින්නෙ මැරෙන්න වැරදි කරපු උන් නෙමේ..

    uba mu gana dan na :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba mu gana dan na

    ඇයි මොකෑ මුගෙ අවුල o_O
    මූ මොනාඩ කල්ල තියෙන්නෙ ?
    මං අරහෙම කිව්වෙ ලඟදි කිසිම සාදාරණ හේතුවක් නැතුව ඉරෝසනයව බෑන් කල්ල තිබ්බ නිසා..
    ඌත් මහින්දට රෙදි නැතුව කඩේ ගිය එක විතරනෙ කලේ..
    ඕනෙම කෙනෙක්ට රෙදි නැතුව කඩේ යාමේ අයිතියත් තියෙන්න ඕනෙ..
    ලෝකෙම අපිට ඕනෙ විදිහට හිතන්නෑනෙ.