විවාහකයන්ට පමණයි.(Married Only)

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    විවාහකයන්ට පමණයි.(Married Only)

    ඔබ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක ජීවත් වන විවාහකයෙක් ද?

    බිරිදට වඩා වෙන ගෑනු ලස්සනට පෙනෙන කාලේද?:love:

    විවාහ ජීවිතෙන් පිට අතල් ගන්න කැමති කෙනෙක්ද?

    හිතේ තියෙන අශාවල් කියා ගන්න බැරිව ඉන්න කෙනෙක්ද ?

    ..................මෙන්න අපිට වෙන් වුනු තැන...........................................

    විවාහ ජීවිතෙන් පිට ගත්ත ඕනෑම ආතල් එකක් ගැන විස්තර කරන්න.....

    තමන්ට ගන්න ඕන ආතල් ගැන තොරතුරු කතා කරන්න...

    කවුරු වැරදි කීවත් අපේ හිතෙන් අයින් කරන්න බැරි අපේ ඕනා එපා කම් අපි කතා කරමු සහෝ...

    පවුල අවුල් නම් කරන්න දෙයක් නැහැ... ආතල් ඕනේ නම් නොගන ඉදලත් හරියන්නේ නැහැ .

    පවුලත් බේරාගෙන ෆන් එකත් ගත්තනම් අපි ගොඩ. ඒකට ඕන දැනුම මෙතන එකතු වේවා.

    (සදාචාරේ , පවුල, අර බම්බුව මේ බම්බුව ගැන උනන්න්දු උපාසක තක්කඩින් තමන්ගේ කාලය නාස්ති කර නොගන්න. මෙය real මිනිස්සුන්ට පමණි.)
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මේ ත්‍රෙඩ් එක ගිහිල්ලා දාගනින් adult forum එකක. යකෝ එලකිරිය පොඩි එවුනුත් බලනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ඕන නෑ ලොක්කා.....
    අනාදිමත් කාලයක දී අපේ ෆියර්ලස් ලීඩරයානන් විසින් ඇරඹූ, මෙහි ආදීතම සමාජිකයන් විසින් පවත්වාගෙන ගොස් දැන් අප ගේ මනරංජනය කරන මැරීඩ් ක්ලබ් නම් මහා හුයෙක් මෙහි වෙයි..........
    එහි ඇත්තේ සයිබර අවකාශයෙන් එහා ගිය මිතුරුකමකි. තොප කන්දක් විළි ලාමේ හුය බස්සන විට අප එහි මේ ගෙත්තම් කරන්නේ අභාමානවත් දස වැනි හුයයි.........
     
    • Like
    Reactions: qwee123

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක ඕන නෑ ලොක්කා.....
    අනාදිමත් කාලයක දී අපේ ෆියර්ලස් ලීඩරයානන් විසින් ඇරඹූ, මෙහි ආදීතම සමාජිකයන් විසින් පවත්වාගෙන ගොස් දැන් අප ගේ මනරංජනය කරන මැරීඩ් ක්ලබ් නම් මහා හුයෙක් මෙහි වෙයි..........
    එහි ඇත්තේ සයිබර අවකාශයෙන් එහා ගිය මිතුරුකමකි. තොප කන්දක් විළි ලාමේ හුය බස්සන විට අප එහි මේ ගෙත්තම් කරන්නේ අභාමානවත් දස වැනි හුයයි.........

    නෑම සඳහා බැකෝ මඟින් ළිං හාරා දෙනු ලැබේ......... :rofl::rofl::rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    යකෝ කසාදයක් තියෙද්දි වෙන ගෑණුත් සමඟ කායික සම්බන්ධතා පැවැත්වීම දික්කසාද කලහැකි වරදක්.. ඔයිට හොඳයිනෙ ඩිවෝස් වියල්ලකො.. කිසි ප්‍රශ්නයක් නෑනෙ..
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    යකෝ කසාදයක් තියෙද්දි වෙන ගෑණුත් සමඟ කායික සම්බන්ධතා පැවැත්වීම දික්කසාද කලහැකි වරදක්.. ඔයිට හොඳයිනෙ ඩිවෝස් වියල්ලකො.. කිසි ප්‍රශ්නයක් නෑනෙ..

    Neethiyen hema deyakma visadanna behene ban. Divorce novee wena ganungen sepa ganna asa un kochcara innawada. minissunge asawal gana neethiya danna magula nehene.