EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
    මගේ සදාදරණිය මිත්‍රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:

    :oo: ඌටත් අර අරූට..... (ඔව් ඌ තමා.......) ඌටත් බෝතලයක් පෙන්නලා ශේප් කර ගමු...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එල එල .... එසේම කියන්නම්...... :yes: :D ලොකු බොසා ඔය බ්‍රව්සර් කෑෂ් ක්ලියර් කරගන්නද දන්නේ නෑ එන්න කියන්නේ...... :lol: වයසට නෙවේ වැඩ..... :P

    නෑ බං එයාගේ මායියාගේ ඩෙක්ස්ටොප් එක ඔන් වෙන්නේ නැත....... මම අර එදා හවස උඹෙන් ඇහුවේ මැෂින් එක ඔන් වෙනකොට බීප් සවුන්ඩ් එක එන්නේ නෑ කියලා....... අන්න එක බලාගන්න...... මම එක ඔෆිස් එකේ මොනිටර් එකකටත් ගහලා බැලුව ඩිස්ප්ලේ නැත........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1016943_741919422510778_7316232299108918953_n.jpg
     
    Status
    Not open for further replies.