කිරිත් එක්ක සමහන් බිව්වොතින් නම් එහෙම වෙන්නේ නැතිවෙයි........ බිව්වේ නැතිනම් එහෙම වෙයි.......![]()
Hembi hadenawataa?

කිරිත් එක්ක සමහන් බිව්වොතින් නම් එහෙම වෙන්නේ නැතිවෙයි........ බිව්වේ නැතිනම් එහෙම වෙයි.......![]()

විසි හතරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුවා හා සමානයි
අපෝ විසි පහෙන් බඳින්නද යන්නේ?
ඉන්නවා ඉන්නවා......වදනිසුරු කිවිත්තා හෙවත් කිරිපුර මලිත්තා ඉන්නවා
මොනවද දැනට ඉගෙනගන්නේ?
හෑ......මෙයත් නැන්ද කෙනෙක්ද?![]()
"අනේ දෙයියනේ ඉන්න බෑ කකුල රිදෙනවෝ"
"ට්‍රිප් ගිහින් ලුනු වතුරේ දඟලලා කකුලේ තුවාලේ වැඩි කරගත්තට මට කරන්න දෙයක් නෑ"
හිඟන්නගේ තුවාලය සඳහා දෙවියන් විසින් සැපයූ ප්‍රතිපාදන නැවත දැනුම් දෙනතුරු කපා හැර ඇත.![]()

ගයිස්...වට්ස් අප්.......?
අකුණු ගහනවා ,, වහිනවා![]()
Wessa sundara wessa![]()
මගුලක් කියනවා..... වරුවක් බොරැල්ලේ කට්ට කාලා දැන් ආවේ..... 
අකුණු ගහනවා ,, වහිනවා![]()
උඩ ඉතින් 3වෙනි තට්ටුව තමා

ඔවු නෙහ්...![]()


හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම...... 
ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්.....හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම......
![]()
kasippuwa hitiyanam kiyai 
ආ සංජියෝ...... වැස්ස නිසා එන්න උනේ නෑ අදත්.....හෙට උදේට අනිවා එන්නම්..... රෙද්ද හෙටත් වහීද දන්නේ නෑ...... පැය 1.30කට කිට්ටුව බොරැල්ලේ ඉදලා ආවේ මම......
![]()


ආයෙ එළකිරියෙ ෆන් ලෝකය පටන් ගනී වගේ......
මගේ සදාදරණිය මිත්‍රයා ඇමසින් ගේ තහනම ඉවතට - සළුපට අහසට....:රොෆ්ල්:








Supurudu banakasippuwa hitiyanam kiyai
![]()
ඈ බොල..... උඹත් වැස්සට අහු උනා නේද.....?? 
හරි හරි අවුලක් නෑ........ මම කිව්වා උඹට උණ ආයේ වැඩිවෙලා කියලා ඊයේ මේ පැත්තේ එන්න ඇවිත් මගදී වැස්සට අහුවෙලා........ ඇහුවොතින් ඔව් කියපිය.........![]()
එල එල .... එසේම කියන්නම්......
ලොකු බොසා ඔය බ්‍රව්සර් කෑෂ් ක්ලියර් කරගන්නද දන්නේ නෑ එන්න කියන්නේ......
වයසට නෙවේ වැඩ..... 