ඇවිල්ලා මාව පරද්දවන්න....

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම හෙන කැරියෙක් නේ බලාගෙන ගියාම

    වැටෙන්න බී තිබීම -7 points

    • වැටෙන්නම ගහල කාණුවේ වැටිල හිටිය දවසක්:baffled:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    • ගනන් කරල නෑ ඒ උනාට ඉස්කොලේ යන දවස් වල දවසට 5ක් වත් ගැහුව කාලයක් තිබ්බ:baffled:

    ගංජා ගසා තිබීම -5 points

    • එකම එක පාරක් ගැහුව :baffled:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    • පෙති ගහල තියෙනව පැණි ගහල තියෙනව:baffled:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • කෙල්ලෙක් ඉන්නවනේ දැන් ඉතින් :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • එක පාරක් කොල්ලෙක් එක්ක තොලක් දැම්ම:baffled:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    • වැඩිම 7යි:baffled:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    • කෙල්ල නැති කාලේ අඳුරන අක්ක කෙනෙක් එක්ක :baffled:

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    • පෙරෙදා final exam එකෙත් කොපියක් ගැහුව :baffled:

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    • last year එක එහෙම් පිටින්ම fail:baffled:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    • ගිය අවුරුද්දෙ ඔක්තොබර් වල මම company එකකට 5months ගිය තැන එකෙක්ට ගැහුව විදුරුවක් කඩාගෙන යන්න. ඌවත් අස් කල මාවත් අස් කලා. ඌ තමයි ගේම ඇද්දෙ. 2 months welin mama gedara :baffled:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    • අතින්, පයින්, නකල්, පොලු.. එක පාරක් ඉස්කොලෙදි එකෙක්ට පුටුවකිනුත් ගැහුව නලල පැලෙන්න:baffled:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    • ඕන තරම් ගුටි කාල තියෙනව. හොඳම එක තමයි ඔලුවට පොලු පාරක් වැදිල දවසක් සිහිය නැතුව ඉස්පිරිතාලේ හිටිය.:baffled:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    • අල්ලපු ගෙදරින් 21000ක් ඉස්සුව. ක්ලාස් ගිය තැනකින් ෆෝන් එකක් ඉස්සුව. සල්ලිනන් වියදන් කල. ෆෝන් එක අපහු දුන්න.:baffled:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    • කොන්ඩෙ tint කලා එක පරක්:baffled:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    • දැන් එක බොක්කෙන්මයි කරන්නෙ :yes::love:

    බුට් එකක් කා තිබීම -10 points

    • මේකට කලින් එක මම කෑව boot එකක් :(
    හැබැයි එහ් ගෑනි එක්ක ගත්තම දැන් කෙල්ල 1000න් සම්පතක්:yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    • කෙල්ලත් එක්ක වලි දාගෙන එයා මට බැන්නම මම අඬනව බන්. කොච්චර මම පොර වගෙ හිටියත් මම එයාට සැලෙන්ඩර්. :no:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    • ඒවනන් අම්මට තමයි මාට්ටු වෙලා තියෙන්නෙ ගොඩක් ඒව. :rofl::rofl::rofl:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    • 12 වසර ට්‍රිප් එකේදි පොඩි සෙල්ලමකට නතර වෙලා හිටිය තැන මමයි තව 4කට ඇඳුන් ගලවන්න උනා පරාද වෙලා.:D:D

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    • අල්ලපු ගෙදර මිනිහ අපෙ අම්මට ලයින් දාන්න ඇවිල්ල ඒකට අපේ අම්ම කැමති උනෙ නෑ කියල මු ගම පුරා කියල තිබ්බ අපෙ අම්ම ලමයි හදල(මාව හම්බෙන්න කලින් ) දාල ඇවිත් කියල.:angry::angry:
    ආරන්චි උන ගමන් අම්ම එපා කියද්දි ගිහිල්ල ගැහුවෙ මගෙ bat එකෙන් නැගිටගන්න බැරි වෙනකන් පරයට. :frown:ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. :rofl::rofl:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    • අර සල්ලි උස්සපු සීන් එක තමයි තාමත් හිතට අවුල් මගෙ :(:(
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    • වැඩිම 7යි:baffled:

    වැඩිම 20යි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :shocked: මෙතන භාගෙට භාගයක් පොලිස් අත් අඩංගුවට පත් වෙලා වගේ .
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඇයි ඔය පොඩි කාලේ අය්යලාට එහෙම kiss එකක් කම්මුලට දීලා නැද්ද..

    ahhh amathka unnane ban..
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    105
    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points - natha
    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points - natha-ada niruwathin sita thibeee
    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points - natha
    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points - natha-bankuwe waadi wee sita atha
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැටෙන්න බී තිබීම -7 points

    • වැටෙන්නම ගහල කාණුවේ වැටිල හිටිය දවසක්:baffled:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    • ගනන් කරල නෑ ඒ උනාට ඉස්කොලේ යන දවස් වල දවසට 5ක් වත් ගැහුව කාලයක් තිබ්බ:baffled:

    ගංජා ගසා තිබීම -5 points

    • එකම එක පාරක් ගැහුව :baffled:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points

    • පෙති ගහල තියෙනව පැණි ගහල තියෙනව:baffled:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • කෙල්ලෙක් ඉන්නවනේ දැන් ඉතින් :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points

    • එක පාරක් කොල්ලෙක් එක්ක තොලක් දැම්ම:baffled:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    • වැඩිම 7යි:baffled:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    • කෙල්ල නැති කාලේ අඳුරන අක්ක කෙනෙක් එක්ක :baffled:

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    • පෙරෙදා final exam එකෙත් කොපියක් ගැහුව :baffled:

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    • last year එක එහෙම් පිටින්ම fail:baffled:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    • ගිය අවුරුද්දෙ ඔක්තොබර් වල මම company එකකට 5months ගිය තැන එකෙක්ට ගැහුව විදුරුවක් කඩාගෙන යන්න. ඌවත් අස් කල මාවත් අස් කලා. ඌ තමයි ගේම ඇද්දෙ. 2 months welin mama gedara :baffled:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    • අතින්, පයින්, නකල්, පොලු.. එක පාරක් ඉස්කොලෙදි එකෙක්ට පුටුවකිනුත් ගැහුව නලල පැලෙන්න:baffled:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    • ඕන තරම් ගුටි කාල තියෙනව. හොඳම එක තමයි ඔලුවට පොලු පාරක් වැදිල දවසක් සිහිය නැතුව ඉස්පිරිතාලේ හිටිය.:baffled:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points

    • අල්ලපු ගෙදරින් 21000ක් ඉස්සුව. ක්ලාස් ගිය තැනකින් ෆෝන් එකක් ඉස්සුව. සල්ලිනන් වියදන් කල. ෆෝන් එක අපහු දුන්න.:baffled:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points

    • කොන්ඩෙ tint කලා එක පරක්:baffled:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    • දැන් එක බොක්කෙන්මයි කරන්නෙ :yes::love:

    බුට් එකක් කා තිබීම -10 points

    • මේකට කලින් එක මම කෑව boot එකක් :(
    හැබැයි එහ් ගෑනි එක්ක ගත්තම දැන් කෙල්ල 1000න් සම්පතක්:yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points

    • කෙල්ලත් එක්ක වලි දාගෙන එයා මට බැන්නම මම අඬනව බන්. කොච්චර මම පොර වගෙ හිටියත් මම එයාට සැලෙන්ඩර්. :no:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    • ඒවනන් අම්මට තමයි මාට්ටු වෙලා තියෙන්නෙ ගොඩක් ඒව. :rofl::rofl::rofl:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points

    • 12 වසර ට්‍රිප් එකේදි පොඩි සෙල්ලමකට නතර වෙලා හිටිය තැන මමයි තව 4කට ඇඳුන් ගලවන්න උනා පරාද වෙලා.:D:D

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    • අල්ලපු ගෙදර මිනිහ අපෙ අම්මට ලයින් දාන්න ඇවිල්ල ඒකට අපේ අම්ම කැමති උනෙ නෑ කියල මු ගම පුරා කියල තිබ්බ අපෙ අම්ම ලමයි හදල(මාව හම්බෙන්න කලින් ) දාල ඇවිත් කියල.:angry::angry:
    ආරන්චි උන ගමන් අම්ම එපා කියද්දි ගිහිල්ල ගැහුවෙ මගෙ bat එකෙන් නැගිටගන්න බැරි වෙනකන් පරයට. :frown:ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. :rofl::rofl:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5

    • අර සල්ලි උස්සපු සීන් එක තමයි තාමත් හිතට අවුල් මගෙ :(:(

    උපරිම ලකුණු! :D මගේ උණුසුම් සුභ පැතුම්! :yes: :rofl:

    සල්ලි ටික ලැබෙන්න සලස්සපන් වෙන මොනාහරි ක්‍රමේකට. පොලියත් එක්ක 25ක් විතර... පසුතැවිල්ල එතනින් ඉවරයි.. :yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උපරිම ලකුණු! :D මගේ උණුසුම් සුභ පැතුම්! :yes::rofl:

    සල්ලි ටික ලැබෙන්න සලස්සපන් වෙන මොනාහරි ක්‍රමේකට. පොලියත් එක්ක 25ක් විතර... පසුතැවිල්ල එතනින් ඉවරයි.. :yes:

    Thankyou මචන්.:D:D
    ඒ මනුස්සය හිටියෙ තනියම බන්. දැන් මැරිල බන් එකයි මම පසු තැවෙන්නෙ. :(:(

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by D#rox

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points

    • අල්ලපු ගෙදර මිනිහ අපෙ අම්මට ලයින් දාන්න ඇවිල්ල ඒකට අපේ අම්ම කැමති උනෙ නෑ කියල මු ගම පුරා කියල තිබ්බ අපෙ අම්ම ලමයි හදල(මාව හම්බෙන්න කලින් ) දාල ඇවිත් කියල.:angry::angry:
    ආරන්චි උන ගමන් අම්ම එපා කියද්දි ගිහිල්ල ගැහුවෙ මගෙ bat එකෙන් නැගිටගන්න බැරි වෙනකන් පරයට. :frown:ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. :rofl:

    යකෝ බැට් එකට පුකට බස්සන්න තිබ්බෙ කැ*යගේ :angry::angry::angry:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    පිස්සු ඕයි....