මම හෙන කැරියෙක් නේ බලාගෙන ගියාම
වැටෙන්න බී තිබීම -7 points
සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
ගංජා ගසා තිබීම -5 points
වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
විභාගයකදී වංචා කර තිබීම -2 points
විභාගයක් අසමත් වී තිබීම -10 points
යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
බුට් එකක් කා තිබීම -10 points

හඬමින් නින්දට ගොස් තිබීම -2 points
හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. 

ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5
- වැටෙන්නම ගහල කාණුවේ වැටිල හිටිය දවසක්

සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points
- ගනන් කරල නෑ ඒ උනාට ඉස්කොලේ යන දවස් වල දවසට 5ක් වත් ගැහුව කාලයක් තිබ්බ

ගංජා ගසා තිබීම -5 points
- එකම එක පාරක් ගැහුව

වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points
- පෙති ගහල තියෙනව පැණි ගහල තියෙනව

කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points
- කෙල්ලෙක් ඉන්නවනේ දැන් ඉතින්

කොල්ලෙක්ව kiss කර තිබීම -5 points
- එක පාරක් කොල්ලෙක් එක්ක තොලක් දැම්ම

දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points
- වැඩිම 7යි

කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points
- කෙල්ල නැති කාලේ අඳුරන අක්ක කෙනෙක් එක්ක

විභාගයකදී වංචා කර තිබීම -2 points
- පෙරෙදා final exam එකෙත් කොපියක් ගැහුව

විභාගයක් අසමත් වී තිබීම -10 points
- last year එක එහෙම් පිටින්ම fail

යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points
- ගිය අවුරුද්දෙ ඔක්තොබර් වල මම company එකකට 5months ගිය තැන එකෙක්ට ගැහුව විදුරුවක් කඩාගෙන යන්න. ඌවත් අස් කල මාවත් අස් කලා. ඌ තමයි ගේම ඇද්දෙ. 2 months welin mama gedara

කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points
- අතින්, පයින්, නකල්, පොලු.. එක පාරක් ඉස්කොලෙදි එකෙක්ට පුටුවකිනුත් ගැහුව නලල පැලෙන්න

කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points
- ඕන තරම් ගුටි කාල තියෙනව. හොඳම එක තමයි ඔලුවට පොලු පාරක් වැදිල දවසක් සිහිය නැතුව ඉස්පිරිතාලේ හිටිය.

කුමක් හෝ සොරකම් කර තිබීම -3 points
- අල්ලපු ගෙදරින් 21000ක් ඉස්සුව. ක්ලාස් ගිය තැනකින් ෆෝන් එකක් ඉස්සුව. සල්ලිනන් වියදන් කල. ෆෝන් එක අපහු දුන්න.

කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points
- කොන්ඩෙ tint කලා එක පරක්

පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points
- දැන් එක බොක්කෙන්මයි කරන්නෙ

බුට් එකක් කා තිබීම -10 points
- මේකට කලින් එක මම කෑව boot එකක්

හඬමින් නින්දට ගොස් තිබීම -2 points
- කෙල්ලත් එක්ක වලි දාගෙන එයා මට බැන්නම මම අඬනව බන්. කොච්චර මම පොර වගෙ හිටියත් මම එයාට සැලෙන්ඩර්.

හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points
- ඒවනන් අම්මට තමයි මාට්ටු වෙලා තියෙන්නෙ ගොඩක් ඒව.

ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points
- 12 වසර ට්‍රිප් එකේදි පොඩි සෙල්ලමකට නතර වෙලා හිටිය තැන මමයි තව 4කට ඇඳුන් ගලවන්න උනා පරාද වෙලා.

පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points
- අල්ලපු ගෙදර මිනිහ අපෙ අම්මට ලයින් දාන්න ඇවිල්ල ඒකට අපේ අම්ම කැමති උනෙ නෑ කියල මු ගම පුරා කියල තිබ්බ අපෙ අම්ම ලමයි හදල(මාව හම්බෙන්න කලින් ) දාල ඇවිත් කියල.

ඒක උනෙ මගෙ උසස් පෙල ඉංග්‍රීසි පේපර් එකට කලින් දවසෙ හවස. Arrest කලා 6ට විතර මාව හවස. රෑ 11ට රිලීස් කල අම්මගෙ යාලුවෙක්ට කියල ශේප් එකේ. ඊට පස්සෙ අරු මව දැක්කත් මාරු වෙනව. 

ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5
- අර සල්ලි උස්සපු සීන් එක තමයි තාමත් හිතට අවුල් මගෙ

Last edited:

මෙතන භාගෙට භාගයක් පොලිස් අත් අඩංගුවට පත් වෙලා වගේ .