Sony brand 1 balanna.
samsung 1 colors, options okkoma patta. a wunata mata godak aya kiyala tiyanawa samsung 1 board 1 yanawa kiyala. 1 tikak ganan.
sony 1 awul tiynawada danne ne. samsung 1 lagata inne sony tama.


මෙහෙමයි මචෝ samsung හරි sony හරි ගන්නවා නම් අනිවා
company warranty එකත් එක්ක ගන්න ඕනි ..
හැබැයි එතකොට ගාන වැඩිවෙනවා
මමත් ඔය samsung board කතාව අහලා තියනවා
මම පුද්ගලිකව වඩාත් කැමති sony වලට
lgත් නියමයි බන්

ඒ කියන්නෙ අවුරුද්දෙ වොරන්ටියෙන් පස්සෙ බෝඩ් එක කෙල වෙන්නද උං හදල තියෙන්නෙ බුවා?මෙහෙමයි මචෝ samsung හරි sony හරි ගන්නවා නම් අනිවා
company warranty එකත් එක්ක ගන්න ඕනි ..
හැබැයි එතකොට ගාන වැඩිවෙනවා
මමත් ඔය samsung board කතාව අහලා තියනවා
මම පුද්ගලිකව වඩාත් කැමති sony වලට
lgත් නියමයි බන්


පැටියා;17271031 said:innovex ගනිං
HD, FHD, 3D ඔය ඕනෙ එකක් තියනවා ගානත් අඩුයි කොලිටියත් උපරිමයි![]()
පැටියා;17271060 said:ඒ කියන්නෙ අවුරුද්දෙ වොරන්ටියෙන් පස්සෙ බෝඩ් එක කෙල වෙන්නද උං හදල තියෙන්නෙ බුවා?
කැරි සීන් එක![]()
ඒක සෙට් කරලලු තියෙන්නෙ කාලයකදි ඒක ශෝට් වෙලා බෝඩ් එකට කෙල වෙන්න. 



එකෙක් නම් මෙහෙම කතාවක් කිව්ව,
බෝඩ් එකේ තියනවලු මොකක්ද ටයිමර් එකක්.ඒක සෙට් කරලලු තියෙන්නෙ කාලයකදි ඒක ශෝට් වෙලා බෝඩ් එකට කෙල වෙන්න.
ඇත්තද බොරුද කියල නම් දන්නෙ නෑ.
ඌ හැබැයි ටීවී හදන එකෙක්![]()

එකෙක් නම් මෙහෙම කතාවක් කිව්ව,
බෝඩ් එකේ තියනවලු මොකක්ද ටයිමර් එකක්.ඒක සෙට් කරලලු තියෙන්නෙ කාලයකදි ඒක ශෝට් වෙලා බෝඩ් එකට කෙල වෙන්න.
ඇත්තද බොරුද කියල නම් දන්නෙ නෑ.
ඌ හැබැයි ටීවී හදන එකෙක්![]()

පැටියා;17271031 said:innovex ගනිං
HD, FHD, 3D ඔය ඕනෙ එකක් තියනවා ගානත් අඩුයි කොලිටියත් උපරිමයි![]()





වෙනදා වගේම බම්ප් තමා..
Haier ගැන නම් දන්නෑ බන්. අපේ අයියල ගත්තා සෝනි එකක්. අවුරුද්දක් ගියා විතරයි ඩිස්ප්ලේ එක ඉරි තලලා කෙලවෙලා ගියා. දැන්නම් තියෙන්නේ ඉනොවෙක්ස් එකක්. ඒකත් එච්චර අවුලක් නෑ බන්.
සැම්සුන් එක හොඳට බලලා ගන්න අවුලක් නැත්නම්.
මමත් ගන්න ඉන්නෙ බන් ලගදි,මම thread එකකුත් දැම්මා ලගදි.මමනම් හිතන්නේ samsung,lg දෙක තමයි හොද.samsung එක softlogic එකේ බලවුවෙ.32 inch එක 54ක් වගේ වෙනවා.lg එකත් ඒ වගේ ගනන් යන්නේ.samsung company warranty එක්ක ගන්නවනම් බයවෙන්න ඔනි නැ මම හිතන්නේ.උබ lg එකයි.samsung එකයි දෙකම බලලා හොද එකක් ගනින්.ඔන්න company එකෙන්ම ගනින් පුතෝ.එක එක කඩවල් වලින් අරන් අමාරුවෙ වැටෙන්ඩ එපා.
බූරු කතා අහන්ඩ එපා බන් එක එකා කියන.එහෙනම් ඒකා කියන විදිහට මුලු ලොකෙම තියන samsung tv ඔක්කොම අවුරුද්දෙන් කෙලවෙනවා.![]()


Sony ගන්නෙ නෑ එහෙනම්This is a true story,
මමත් දන්න ගෙදරක තියනවා.sony ට්ව් එකක් display එක ඉරිතලලා කෙලවෙච්ච.
