LED TV ගන්න

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංස්ල මට LED TV එකක් ගන්න ඕන වෙල තියනව:yes:

    දැනට මෙන්න මේ දෙක තමයි ඔලුවෙ තියෙන්නෙ..
    1. SAMSUNG
    UA32EH4005RXXM 32" Series 4 LED
    2.Haier
    LE32T1000

    මේ දෙකෙන් හොඳ මොකක්ද?
    මේ Haier Brand එක හොඳ එකක්ද මචං
    ?
    උබල දන්නව නම් මීට වඩා හොඳ බ්‍රෑන්ඩ්ස් මෙතන දානවද ගානත් එක්කම :yes: LED ඒව විතරක් දාපල්ල
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙනදා වගේම බම්ප් තමා..:P

    Haier ගැන නම් දන්නෑ බන්. අපේ අයියල ගත්තා සෝනි එකක්. අවුරුද්දක් ගියා විතරයි ඩිස්ප්ලේ එක ඉරි තලලා කෙලවෙලා ගියා. දැන්නම් තියෙන්නේ ඉනොවෙක්ස් එකක්. ඒකත් එච්චර අවුලක් නෑ බන්.

    සැම්සුන් එක හොඳට බලලා ගන්න අවුලක් නැත්නම්.
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    machan samsung eka ganin eke os ekath hondai aneka oya hair eka echcra features na. color walath podi wenasak thiyenawa
     
    • Like
    Reactions: HML

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වෙනදා වගේම බම්ප් තමා..:P

    Haier ගැන නම් දන්නෑ බන්. අපේ අයියල ගත්තා සෝනි එකක්. අවුරුද්දක් ගියා විතරයි ඩිස්ප්ලේ එක ඉරි තලලා කෙලවෙලා ගියා. දැන්නම් තියෙන්නේ ඉනොවෙක්ස් එකක්. ඒකත් එච්චර අවුලක් නෑ බන්.

    සැම්සුන් එක හොඳට බලලා ගන්න අවුලක් නැත්නම්.

    තෑන්ක්ස් මචං විස්තර වලට. ඉනෝවෙක්ස් එකත් දැං ගොඩක් ගෙවල් වල තියනව නේද බං. ඒකත් හොයල බලන්න ඕන
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Sony brand 1 balanna.
    samsung 1 colors, options okkoma patta. a wunata mata godak aya kiyala tiyanawa samsung 1 board 1 yanawa kiyala. 1 tikak ganan. :(
    sony 1 awul tiynawada danne ne. samsung 1 lagata inne sony tama.
     
    • Like
    Reactions: HML

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Sony brand 1 balanna.
    samsung 1 colors, options okkoma patta. a wunata mata godak aya kiyala tiyanawa samsung 1 board 1 yanawa kiyala. 1 tikak ganan. :(
    sony 1 awul tiynawada danne ne. samsung 1 lagata inne sony tama.
    මෙහෙමයි මචෝ samsung හරි sony හරි ගන්නවා නම් අනිවා
    company warranty එකත් එක්ක ගන්න ඕනි ..
    හැබැයි එතකොට ගාන වැඩිවෙනවා
    මමත් ඔය samsung board කතාව අහලා තියනවා
    මම පුද්ගලිකව වඩාත් කැමති sony වලට
    lgත් නියමයි බන්