meka gatada? hodaida? meka widescreen nemeine bn. width madi.SL ඉන්නෙ.Panel එකට 2Y warranty තියෙන්නෙ. https://flico.lk/product/55%e2%80%b3-hd-smart-led-tv/ එකෙන් ගන්න බැලුවෙ, අලුත් agent එයාල.
meka gatada? hodaida? meka widescreen nemeine bn. width madi.SL ඉන්නෙ.Panel එකට 2Y warranty තියෙන්නෙ. https://flico.lk/product/55%e2%80%b3-hd-smart-led-tv/ එකෙන් ගන්න බැලුවෙ, අලුත් agent එයාල.
Na, man Sinhagiri eken Hisense HNTV50A6 eka gaththa.meka gatada? hodaida? meka widescreen nemeine bn. width madi.
umba gaththe mokakda machan ?මම TV එකක් ගන්න ඉන්නෙ, Size එක 50-55 වගේ තමා බලන්නෙ. හැබැයි Samsung,Sony,LG වගේ අරගන්න විදියක් නෑ. ඒ නිසා Hisense, Nikai,SGL වගේ Brands බලනකොට තමයි KONKA එක ගැන දැනගත්තෙ.
මේ තියෙන්නෙ එයාලගෙ Showroom එකේ තියන එක model එකක් 1,69,000/- වෙනව.
https://www.konka.co.nz/KUD55XG684AN.php
මේ brand එක use කරන, කරල තියන අයගෙන් reviews දෙන්නෙ මට මේ ගැන.
https://singhagiri.lk/product/hisense-50-uhd-smart-tvumba gaththe mokakda machan ?
KonKa ShowRoom kohenda thiyenne?BUMP
KONKA showroom eken kiwa 55 inches Rs169,000. 2 Years Panel warranty.
------ Post added on Nov 1, 2024 at 5:13 PM
https://maps.app.goo.gl/DGvND8DoRs1q2JUS8 - MaharagamaKonKa ShowRoom kohenda thiyenne?
Good awulak na.. 65 inch awurudu 2kak wage wenawa..kisi awulak wela na...
konka kiyanne chinese brand ekak ne? kohomada picture quality? Google TV da? Apps install karanna issues nedda?KONKA 55" nearly 2 years use karanawa. Kisi aulak na machan. Anika oke athule enne LG eke kalimai. Remote ekath thanikarama LG smart remote eka enne.
https://www.buysmt.lk/LED--SMART-TV...4K-UHD-LED-Smart-Google-TV---UG65SR584N-JIChSLG tiv ekak gaththa wage thamai. math dan 3 years use karanawa 65" 4K smart tv eka.
hodatama hodai
Ow machan on top of it, LG magic mouse eka enne. Eka pattama lesi.
panel aulak giyada? picture quality ehema hodai da?Konka කලේ abans... දැන් අවුරුදු 8ක් use කලා, repair 3 පාරයි. ගන්න එපා