KONKA TV ගැන දැන ගන්න ඕනෙ

racool

Well-known member
  • Sep 18, 2006
    1,687
    86
    48
    This might be Hell
    මම TV එකක් ගන්න ඉන්නෙ, Size එක 50-55 වගේ තමා බලන්නෙ. හැබැයි Samsung,Sony,LG වගේ අරගන්න විදියක් නෑ. ඒ නිසා Hisense, Nikai,SGL වගේ Brands බලනකොට තමයි KONKA එක ගැන දැනගත්තෙ.
    මේ තියෙන්නෙ එයාලගෙ Showroom එකේ තියන එක model එකක් 1,69,000/- වෙනව.

    https://www.konka.co.nz/KUD55XG684AN.php

    මේ brand එක use කරන, කරල තියන අයගෙන් reviews දෙන්නෙ මට මේ ගැන.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉන්නෙ Nz ද ලංකාවෙද? ලංකාවෙ නම් panel එකට අවු 3ක් warranty හම්බවෙන warranty claim කරන්න පුලුවන් එකක් ගන්න
     
    • Like
    Reactions: wqe123

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම sony use කරන්නේ about two years , මම samsung එකකට switch වෙන්න try කරන්නේ . මොකද sony user friendly නම් නැ , software install කරන්න ටිකක් කරදරය් , this is my experience
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මම sony use කරන්නේ about two years , මම samsung එකකට switch වෙන්න try කරන්නේ . මොකද sony user friendly නම් නැ , software install කරන්න ටිකක් කරදරය් , this is my experience
    :rofl:
     
    racool

    Well-known member
  • Sep 18, 2006
    1,687
    86
    48
    This might be Hell
    ඉන්නෙ Nz ද ලංකාවෙද? ලංකාවෙ නම් panel එකට අවු 3ක් warranty හම්බවෙන warranty claim කරන්න පුලුවන් එකක් ගන්න
    SL ඉන්නෙ.Panel එකට 2Y warranty තියෙන්නෙ. https://flico.lk/product/55%e2%80%b3-hd-smart-led-tv/ එකෙන් ගන්න බැලුවෙ, අලුත් agent එයාල.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SL ඉන්නෙ.Panel එකට 2Y warranty තියෙන්නෙ. https://flico.lk/product/55%e2%80%b3-hd-smart-led-tv/ එකෙන් ගන්න බැලුවෙ, අලුත් agent එයාල.
    පේන විදියට නම් ඔය Filco එක ගොඩක් අලුත්. social media profile වලටත් මාසයක් විතර. එහෙම තැනකින් warranty claim කරන්න වුනොත් කොහොම වෙයිද කියලා දන්නෙ නෑ.
    අනිත් එක දැන් එන ගොඩක් TV වල panel එක අවු 3ක් යද්දි දෙපාරක් විතර replace කරන්න වෙනවා. warranty period එක ඇතුලෙ වුනොත් අවුලක් නෑ, නැත්නම් සෑහෙන්න ගාණක් යනවානෙ.
    හොයලා බලලා ගන්න හොඳට
     
    • Like
    Reactions: wqe123

    racool

    Well-known member
  • Sep 18, 2006
    1,687
    86
    48
    This might be Hell
    Hisense ඊට වඩා හොඳයි දම්රෝ එකේ ඇති
    Damro දැන් Panasonic, Samsung විතරයි කරන්නෙ.

    පේන විදියට නම් ඔය Filco එක ගොඩක් අලුත්. social media profile වලටත් මාසයක් විතර. එහෙම තැනකින් warranty claim කරන්න වුනොත් කොහොම වෙයිද කියලා දන්නෙ නෑ.
    අනිත් එක දැන් එන ගොඩක් TV වල panel එක අවු 3ක් යද්දි දෙපාරක් විතර replace කරන්න වෙනවා. warranty period එක ඇතුලෙ වුනොත් අවුලක් නෑ, නැත්නම් සෑහෙන්න ගාණක් යනවානෙ.
    හොයලා බලලා ගන්න හොඳට
    මේක තමයි මටත් තියන ප්‍රශ්නෙ. ලගදි තමයි මෙයාල Dealership එක අරගෙන තියෙන්නෙ. Sinhagiri එකේ Hiesnse තියනව. 50" එක ඔය ගානට.
    ------ Post added on Aug 10, 2024 at 9:43 PM