◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rolleyes::rolleyes::yes::yes: හ්ම්ම් එකේ ඇත්තක් තියනවා බන් :dull:
    2.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හ්ම්ම් ඔව් එකෙත් අතල් එකක් තියනවා
    උබට මොනවද බන් තියන ප්‍රශ්න
    ගෙදරින් දෙන එක කලා ඉන්න බැරුව දවස ගානේ බොනවා බේ බධ්දෙක් වෙන්න :dull:
    නෙහ්
    කන්න නං දෙනවා ගෙදරින්
    2.gif

    උඹට වැඩක් නෑ නෑ බං ප්‍රශ්න වලින්. උඹේ ප්‍රශ්නෙ ඒ හැටි ප්‍රස්නයක් නෙමේ බං
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17271486 said:
    කන්න නං දෙනවා ගෙදරින්
    2.gif

    උඹට වැඩක් නෑ නෑ බං ප්‍රශ්න වලින්. උඹේ ප්‍රශ්නෙ ඒ හැටි ප්‍රස්නයක් නෙමේ බං
    ප්‍රශ්න ගොඩක එකතුවක් උනාම තියන දුක දන්නේ මම විතරයි බන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රශ්න ගොඩක එකතුවක් උනාම තියන දුක දන්නේ මම විතරයි බන්

    ඒ උබ උබ ගැන විතරක් දන්නා නිසා. මේල් ලෝකෙ ගොඩක් උන්ට ඔහොම තමා. උඹේ ප්‍රශ්න මොනවද කියල හිතෙයි අනිත් උන්ගෙ ප්‍රශ්න දැක්කම
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17271495 said:
    අපිටත් එහෙම තමා හැමදාම අවුල්. ඔන්න ඔහෙ ඉදපන්
    හ්ම්ම් ඔව් බන් ඔහේ නම් ඉන්නවා මෙහෙම් ඉදලා අවසානෙට වෙනදේ දරාගන්න බැ බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17271503 said:
    ඒ උබ උබ ගැන විතරක් දන්නා නිසා. මේල් ලෝකෙ ගොඩක් උන්ට ඔහොම තමා. උඹේ ප්‍රශ්න මොනවද කියල හිතෙයි අනිත් උන්ගෙ ප්‍රශ්න දැක්කම
    ඔව් එත් ඉතින් මාගේ ප්‍රශ්න වලට උත්තර මම හොයන්න ඕනිනේ :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් එත් ඉතින් මාගේ ප්‍රශ්න වලට උත්තර මම හොයන්න ඕනිනේ :dull:
    ඉතින් උඹ හිතුවද අනිත් උන්ට උත්තර හොයල දෙන්න එවුන් ඉන්නව කියල :dull:
    හ්ම්ම් ඔව් බන් ඔහේ නම් ඉන්නවා මෙහෙම් ඉදලා අවසානෙට වෙනදේ දරාගන්න බැ බන්

    අවසානෙට කොහොමත් ඉඳල ඉඳල මැරෙනවනේ අපි ආයෙ මොනවද ඊට වැඩ දරාගන්න දෙයක් තියෙන්නෙ ඊට වඩා. ඔතනින් ඉවරයි සේරම
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17271523 said:
    ඉතින් උඹ හිතුවද අනිත් උන්ට උත්තර හොයල දෙන්න එවුන් ඉන්නව කියල :dull:

    අවසානෙට කොහොමත් ඉඳල ඉඳල මැරෙනවනේ අපි ආයෙ මොනවද ඊට වැඩ දරාගන්න දෙයක් තියෙන්නෙ ඊට වඩා. ඔතනින් ඉවරයි සේරම
    :dull::dull: උබ බිලද බන් නැත්තම් මට වෙරිද ?:dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජිවිතේ වෙලාවකට හිතෙනවා ඕනි කට්ටක් කලා ඉස්සරහට යන් එත් ප්‍රශ්නේ තියෙන්නේ කටු කන්න කන්න කටුම සෙට් වෙන එක :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෝ හැමදාම ජිවිතේ ප්‍රශ්නයක් තියෙධ්ධි උබලට මොකෝ හිතෙන්නේ :(
    2.gif
    2.gif

    යාළුවා;17271451 said:
    මොකුත් හිතෙන්නෙ නෑ. අපිටත් එහෙමනෙ
    බොනවා ෆන් එකක් ගන්නව ඔහෙ ඉන්නව :dull:
    :yes::yes:ow bun
     
    Status
    Not open for further replies.