යාළුවා;17271476 said:
හ්ම්ම් අනේ මන්දා බන් මට ටිකක් අවුල් බන් හැමදාමත් වගේකන්න නං දෙනවා ගෙදරින්හ්ම්ම් ඔව් එකෙත් අතල් එකක් තියනවා
උබට මොනවද බන් තියන ප්රශ්න
ගෙදරින් දෙන එක කලා ඉන්න බැරුව දවස ගානේ බොනවා බේ බධ්දෙක් වෙන්න
නෙහ්
ප්රශ්න ගොඩක එකතුවක් උනාම තියන දුක දන්නේ මම විතරයි බන්යාළුවා;17271486 said:කන්න නං දෙනවා ගෙදරින්![]()
උඹට වැඩක් නෑ නෑ බං ප්රශ්න වලින්. උඹේ ප්රශ්නෙ ඒ හැටි ප්රස්නයක් නෙමේ බං
හ්ම්ම් අනේ මන්දා බන් මට ටිකක් අවුල් බන් හැමදාමත් වගේ
ප්රශ්න ගොඩක එකතුවක් උනාම තියන දුක දන්නේ මම විතරයි බන්
හ්ම්ම් ඔව් බන් ඔහේ නම් ඉන්නවා මෙහෙම් ඉදලා අවසානෙට වෙනදේ දරාගන්න බැ බන්යාළුවා;17271495 said:අපිටත් එහෙම තමා හැමදාම අවුල්. ඔන්න ඔහෙ ඉදපන්
ඔව් එත් ඉතින් මාගේ ප්රශ්න වලට උත්තර මම හොයන්න ඕනිනේයාළුවා;17271503 said:ඒ උබ උබ ගැන විතරක් දන්නා නිසා. මේල් ලෝකෙ ගොඩක් උන්ට ඔහොම තමා. උඹේ ප්රශ්න මොනවද කියල හිතෙයි අනිත් උන්ගෙ ප්රශ්න දැක්කම

ඉතින් උඹ හිතුවද අනිත් උන්ට උත්තර හොයල දෙන්න එවුන් ඉන්නව කියලඔව් එත් ඉතින් මාගේ ප්රශ්න වලට උත්තර මම හොයන්න ඕනිනේ![]()

හ්ම්ම් ඔව් බන් ඔහේ නම් ඉන්නවා මෙහෙම් ඉදලා අවසානෙට වෙනදේ දරාගන්න බැ බන්
යාළුවා;17271523 said:ඉතින් උඹ හිතුවද අනිත් උන්ට උත්තර හොයල දෙන්න එවුන් ඉන්නව කියල
අවසානෙට කොහොමත් ඉඳල ඉඳල මැරෙනවනේ අපි ආයෙ මොනවද ඊට වැඩ දරාගන්න දෙයක් තියෙන්නෙ ඊට වඩා. ඔතනින් ඉවරයි සේරම

උබ බිලද බන් නැත්තම් මට වෙරිද ?

අඩෝ හැමදාම ජිවිතේ ප්රශ්නයක් තියෙධ්ධි උබලට මොකෝ හිතෙන්නේ![]()
යාළුවා;17271451 said:මොකුත් හිතෙන්නෙ නෑ. අපිටත් එහෙමනෙ
බොනවා ෆන් එකක් ගන්නව ඔහෙ ඉන්නව![]()

ow bunඋබ බිලද බන් නැත්තම් මට වෙරිද ?
![]()