Driving Licence Exam papers & many more ;)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මට 29 එක්සෑම්:baffled: තෑන්ක්ස් අන්ජුවො:D:D ,කොමෙන්ට් එකක්වත් දාපල්ල මචන් මචන් දැකපු නැති උන් ඇති මේක වැදගත්වෙන :yes:
    වැදගත් ත්‍රෙඩ් බම්ප් .
    11.gif
     

    Windsor

    Member
    Feb 19, 2007
    54
    1
    0
    International driving licen Info Wanted!!!!!

    තව දෙයක් කියන්න ඔනෙ... ඔබට වාහන පදින්න පුලුවන් නම් නිකරුණෙ රියදුරු පුහුණු පාසල් වලට යන්න එපා... :no:මොකද රුපියල් 2500ක් වැනි සුලු මුදලකට රියදුරු බලපත්‍රය ලබා ගන්න ඔබටම පුලුවන්....:shocked: පළමු වරට රියදුරු බලපතක් ගැනීමට යනවනම් ලිඛිත පරීක්ෂණය අවසන් කරල මාස තුනකට පස්සෙ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඔබට පුලුවන්...:yes::yes::cool:

    ඒ වගේම බර වාහන බලපත්‍රයක් ගැනීමට අවුරුදු 21ක් සම්පූර්ණ වෙන්න ඔනෙ වගේම ඔබගෙ රියදුරු බලපත්‍රය වසර දෙකක් පරණ විය යුතුයි...
    :baffled:

    මූලාශ්‍ර:

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&catid=65&task=info&lang=si

    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=si

    එළකිරියෙ සහෝදරවරු දාල තිබ්බ ත්‍රෙඩ් වලට ගිහින් පොඩි අදහසක් ගන්න ;)

    http://www.elakiri.lk/forum/showthread.php?t=800034

    http://www.elakiri.com/forum/showthread.php?t=1628347

    http://www.elakiri.com/forum/showthread.php?t=1586873


    අනිත් කට්ටියටත් දැනගන්න කමෙන්ට් එකක් දාලම යන්න...
    ;)

    >>><<<machan mata danaganna puluwan da driving licen eka international 1.karaganna dawas keeyak yanwada samanya kramayata?
    2. ikmanin ma ganna puluwan ketima dawas gana?
    3. dekatama yana mila ganan?
    4. yanna one koheta da mewa karaganna.>?
    :rolleyes::yes::yes::confused::confused:
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    >>><<<machan mata danaganna puluwan da driving licen eka international 1.karaganna dawas keeyak yanwada samanya kramayata?
    2. ikmanin ma ganna puluwan ketima dawas gana?
    3. dekatama yana mila ganan?
    4. yanna one koheta da mewa karaganna.>?
    :rolleyes::yes::yes::confused::confused:


    ම්චො ඕක දැනගන්න රාජ්‍ය තොරතුරු කේන්දයට (1919) හරි එකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හරි කෝල් කරන්න වෙනව. ඔය සේරම වේරහැරෙන් කරගන්න පුලුවන්.

    දුරකතන අංක :
    +94 11 2694331, 2694332, 2694333, 2694334, 2694335, 2694336
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට 29 එක්සෑම්:baffled: තෑන්ක්ස් අන්ජුවො:D:D ,කොමෙන්ට් එකක්වත් දාපල්ල මචන් මචන් දැකපු නැති උන් ඇති මේක වැදගත්වෙන :yes:
    වැදගත් ත්‍රෙඩ් බම්ප් .
    11.gif

    :cool::cool:

    :D

    :D

    godak watinawa machan
    rep 6+

    :cool:

    :cool:

    :D

    :cool:

    Valuable thread machan.. reps added..
    :cool:
    :D
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    මචං මං ලංකාවේ නෙමෙයි ඉන්නේ... මං ලබන ජනවාරි වල ලංකාවට එනවා මාසෙකට. මට එතකොට වීසා එක පෙන්නලා ලයිසන් එක ඉක්මනට ගන්න ක්‍රමයක් නැද්ද? එහෙම නැත්තම් වෙනත් ක්‍රමයක් හරි?