Driving Licence Exam papers & many more ;)

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා.. :sorry: :dull:
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. :sorry: ?

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ.. :rofl:
     
    :dull::dull:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. licence apply කරා සැහැල්ලු වාහන 3ටම. ඊට පස්සේ කරුමෙට වැඩ ගොඩක් සෙට් වුනා, learners යන්න බැරි උනා.. :sorry: :dull:
    Car, Bike, 3 wheel apply කරේ. 4 වෙනිදා trial තියෙන්නේ.. එදාට bike trail එක විතරක් පෙන්නලා බයික් licence එක ගන්න පුලුවන්ද.. :sorry: ?

    බයික් විතරක් අව්ලක් නෑ, මොකද වාහනයක් ගන්න සල්ලි ලග පාතකවත් නෑ.. :rofl:

    awulak naha..anith deka fail wela temporary kole ganna..
     
    • Like
    Reactions: Sub Zer0

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේකනම් හෙනටම උදව්වක උනා. මාර වැදගත් thread එකක්. මෙතුමාගේ Help අමතක නොකරම බැහැ
    Lakshan-Seram
     
    • Like
    Reactions: anju.r