ela ela machan..
මම ගත්තේ 2011......
TFS rep +



තව දෙයක් කියන්න ඔනෙ... ඔබට වාහන පදින්න පුලුවන් නම් නිකරුණෙ රියදුරු පුහුණු පාසල් වලට යන්න එපා...මොකද රුපියල් 2500ක් වැනි සුලු මුදලකට රියදුරු බලපත්‍රය ලබා ගන්න ඔබටම පුලුවන්....
පළමු වරට රියදුරු බලපතක් ගැනීමට යනවනම් ලිඛිත පරීක්ෂණය අවසන් කරල මාස තුනකට පස්සෙ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඔබට පුලුවන්...
ඒ වගේම බර වාහන බලපත්‍රයක් ගැනීමට අවුරුදු 21ක් සම්පූර්ණ වෙන්න ඔනෙ වගේම ඔබගෙ රියදුරු බලපත්‍රය වසර දෙකක් පරණ විය යුතුයි...
මූලාශ්‍ර:
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&catid=65&task=info&lang=si
http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=si
එළකිරියෙ සහෝදරවරු දාල තිබ්බ ත්‍රෙඩ් වලට ගිහින් පොඩි අදහසක් ගන්න
http://www.elakiri.lk/forum/showthread.php?t=800034
http://www.elakiri.com/forum/showthread.php?t=1628347
http://www.elakiri.com/forum/showthread.php?t=1586873
අනිත් කට්ටියටත් දැනගන්න කමෙන්ට් එකක් දාලම යන්න...![]()





>>><<<machan mata danaganna puluwan da driving licen eka international 1.karaganna dawas keeyak yanwada samanya kramayata?
2. ikmanin ma ganna puluwan ketima dawas gana?
3. dekatama yana mila ganan?
4. yanna one koheta da mewa karaganna.>?![]()
මචන් international driving license ගන්නේ කොහොමද? Please advise.
මට 29 එක්සෑම්තෑන්ක්ස් අන්ජුවො
,කොමෙන්ට් එකක්වත් දාපල්ල මචන් මචන් දැකපු නැති උන් ඇති මේක වැදගත්වෙන
වැදගත් ත්‍රෙඩ් බම්ප් .![]()


elaz

Thanks

godak watinawa machan
rep 6+




Valuable thread machan.. reps added..

THANKS![]()
