Windows phone Apps

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචන්ලා අලුත් වැඩක් පටන් ගන්ට හිතුව.

    මේක windows phone use කරන අයට වැදගත් කියල හිතෙනවා.
    හොද windows phone
    apps කට්ටියම බෙදාගෙන use කරමුද මචන්ලා .

    windows phone apps ගැන විතරක් මේ Thread 1a දමු මචන්ලා .

    windows phone ගැන පට්ට Threads 1ක්‍ තියනවනේ .




    කස්ටියම use කරන හොද apps and
    ඒවා නොදන්නා අයට download කරගන්ට මේ Thread 1a දාමුද .


    මන් දන්න ,use කරන apps ටිකක් දැන්නම්.
    මචන්ලා වැඩේ හොදයි BUMP 1k දාලා apps 1k ත්‍ දාලම යමුද .


    01.Hardware Tests
    http://www.windowsphone.com/en-us/store/app/hardware-tests/94fa97ba-1d1f-483e-98a3-995e677eba14
    windows phone 1a Hardware ගැන ඔක්කම විස්තර බල ගානට පුළුවන් .ටෙස්ට් කරලත් බලන්ට පුළුවන් .
    install කරන්ට ඕනි first app 1a මේක තාම.


    02.image editor(Adobe Photoshop)
    http://www.windowsphone.com/en-us/s...-express/2ba43182-ba12-42c0-b503-158284f48bf8
    Picture Perfect
    http://www.windowsphone.com/en-us/store/app/picture-perfect/dbd2ad33-5c41-4273-b621-b83e55a0b8d9
    මේ apps 2ka image edit වලට නියමයි.

    03.Lumia System Updater
    http://www.windowsphone.com/en-us/s...-updater/5be8fe18-6c8c-4339-b689-a8024cd4c3f0
    අපිට ගොඩක් මිස් උන System Updater apps මේ apps 1a තියනවා .

    04.media player
    MoliPlayer Pro
    http://www.windowsphone.com/en-us/store/app/moliplayer-pro/19ea6d3e-e3d9-401d-b30a-f6471811fe08
    Cool Music Player
    http://www.windowsphone.com/en-us/store/app/cool-music-player/cfa24d29-22db-49dd-9481-ee930aa89cc9

    05.Network Speed Test
    http://www.windowsphone.com/en-us/store/app/network-speed-test/9b9ae06b-2961-41ef-987d-b09567cffe70

    06.Media Locker
    Media Locker Pro
    http://www.windowsphone.com/en-us/store/app/media-locker-pro/97fcd80b-1983-4740-83f3-ba5fd058ba3e
    Photo Lock Free
    http://www.windowsphone.com/en-us/store/app/photo-lock-free/c5368956-27de-4046-9294-5b2ccd1efe4b
    අපිට ඕනි image ,video වලට password දානට පුළුවන් .


    07.Remote Desktop
    Microsoft Remote Desktop Preview
    http://www.windowsphone.com/en-us/s...-preview/299b09ab-207e-441c-9e8e-c8d66c20b76b
    TeamViewer
    http://www.windowsphone.com/en-us/store/app/teamviewer/afadc741-961a-4677-b490-c1777bdfe9e5

    08.unit converter
    Unit Converter Pro+
    http://www.windowsphone.com/en-us/store/app/unit-converter-pro/56711016-096e-4cae-8281-2885f35023f9
    Unit Converter
    http://www.windowsphone.com/en-us/store/app/unit-converter/0f69cc30-1bd8-df11-a844-00237de2db9e
    අගල් අඩි ඕනි 1k ඕනි unit converter කරන්ට පුළුවන් .

    09.voice recorder
    Voice Recorder Pro+
    http://www.windowsphone.com/en-us/store/app/voice-recorder-pro/8049306f-d4d4-43ff-bf57-5e4b0f591279

    10.Game
    GT Racing 2: The Real Car Experience
    http://www.windowsphone.com/en-us/s...perience/2970758a-5ae5-4548-b559-ff4f13a76cc4
    Asphalt 8: Airborne
    http://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703
    පට්ටම game 2k .
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lumia Selfie
    287d62e2-26e1-445a-9dc9-8aabd09201db

    http://www.windowsphone.com/en-us/store/app/lumia-selfie/40b6a721-15d2-4843-a746-774bd7b9bda9
    Hodama Selfie Photos ganna camera app eka. Front cam Oni naha. Back Camera eken ganna puluwan. Automatic capture + Face detection...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Files මේකෙන් අපේ මෙමරියේ, ෆෝන් එකේ තියෙන දේවල් බලාගන්න පුළුවන් ෆයිල් මැනේජර් එකක්..

    GPS VOICE NAVIGATION සුපිරිම නැවිගේෂන් එක...

    Moliplayer මේක ෆ්‍රී වර්ශන් එක.. මේක දෙන්නේ චයිනා වලට විතරයි. ඒ නිසා රට චයිනා විදිහට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.. ඒක ඕපන් කරාම ඔක්කොම මුල් මෙනු එක චයිනා අකුරුවලින් තියෙන්නේ.. ඒකේ යටම තියන ලින්ක් එක ක්ලික් කරාම ප්ලේයර් එකට යන්න පුළුවන් :love:;)