Windows 11 ඕනම potato computer එකක smooth run කරමු | No SSD + 4GB RAM

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට Dell A6 තියන process එකට win 11 දාගන්න විදිහක් කියන්න
    processor Gen/graphic card අවුලක් වෙන්නේ නැද්ද බන් win 11 ගහද්දි?

    Windows 11 System Requirements

    ඕවා bypass කරන විදිය ඉන්දියන් කාරයෝ YouTube එකේ දාලා තියෙනවා

    @avjayarathne මේක Windows 10 වලට ත් හරියයි නේද බං Lap එක පට්ට Slow
    හරියනවා බන්, මං ඕවා W10 එකෙත් කලා
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මුලින්ම ඉතින් ඔයාගේ දැන් තියෙන windows version එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න full format එකක් දෙන්න
    ඊට පස්සේ windows 11 ගහන්න කියලද කියන්නේ ? පැහැදිලි මදි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් තියෙන 10 එක ෆෝමැට් නොකර 11 වලට අප්ග්‍රේඩ් කලොත් ස්මූත් දුවන එකක් නැද්ද? 24GB ram i5 8th gen එකේ?
    පිස්සුද යකෝ... සුපිරියට දුවනවා. බය නැතුව ගහපං.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    පිස්සු ද ඕයි.මගේ මදි කියලා වෙබ් එකේ කියනවා.😁😁😁.
    අලුතින් ගහනවානම් අවුලක් නැහැ, rufus අලුත් version ඒ requirements bypass කරන්න පුළුවන්. original image එකක් අරන් ගැහුවා මමනම්

    මම කරා ෆට්ට ස්ලෝ බන් එපා වෙලා ඉන්නෙ...
    HDD ටිකක් case. 4GB lap එකකට ගැහුවා, එකනම් අවුලක් නැහැ. හැබැයි එකේ 128 SSD එකක් තියෙන්නේ
    ------ Post added on Jun 14, 2023 at 10:46 PM

    8th gen support ne ban win 11
    :angry:
    ------ Post added on Jun 14, 2023 at 10:48 PM
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,640
    951
    113
    Mawanella Town
    Lisa Kudrow Wtf GIF by The Comeback HBO