HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..
මචන්ලා...මොබිටෙල් එකෙන් උපහාර ඩොන්ගල් නිකන් දුන්නනේ රු.300ක විතර පැකේජ් එකක් එක්ක...මන් ඒක මාස 6 7ක් පාවිච්චි කරා..පස්සෙ ADSL ගත්ත නිසා ඒක ගෙවන එක ඔහෙ අත ඇරල දැම්මා..මොබිටෙල් එකේ උන් කෝල් කරලා පාවිච්චි කරන්නෙ නැද්ද අහලා ඩිස්කනෙක්ට් කරා..එහෙම කරලා මාස 2කට පස්සෙ වගෙ අද ආවා ලෝයර් කෙනෙක්ගෙ නමින් ලියුමක් දවස් 21ක් යන්න කලින් ඉතුරු ගාන ගෙවන්න නැත්තම් නඩු දානවා කියලා.. මුන් ඇත්තටම නඩු දායිද මචන්ලා? agreemant එකේ අවුරුදු 2කට අත්සන් කරලා තියෙන්නෙ..අවුලක් යයිද එනිසා? ගාන නම් 2000 කට පොඩ්ඩක් අඩු ගානක්... සැමගේ උදව් බලාපොරොත්තුවෙන් සිටිමි..

habai nayakaarayek wenawata wada gewana eka hodai thama 