HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..

    මචන්ලා...මොබිටෙල් එකෙන් උපහාර ඩොන්ගල් නිකන් දුන්නනේ රු.300ක විතර පැකේජ් එකක් එක්ක...මන් ඒක මාස 6 7ක් පාවිච්චි කරා..පස්සෙ ADSL ගත්ත නිසා ඒක ගෙවන එක ඔහෙ අත ඇරල දැම්මා..මොබිටෙල් එකේ උන් කෝල් කරලා පාවිච්චි කරන්නෙ නැද්ද අහලා ඩිස්කනෙක්ට් කරා..එහෙම කරලා මාස 2කට පස්සෙ වගෙ අද ආවා ලෝයර් කෙනෙක්ගෙ නමින් ලියුමක් දවස් 21ක් යන්න කලින් ඉතුරු ගාන ගෙවන්න නැත්තම් නඩු දානවා කියලා.. මුන් ඇත්තටම නඩු දායිද මචන්ලා? agreemant එකේ අවුරුදු 2කට අත්සන් කරලා තියෙන්නෙ..අවුලක් යයිද එනිසා? ගාන නම් 2000 කට පොඩ්ඩක් අඩු ගානක්... සැමගේ උදව් බලාපොරොත්තුවෙන් සිටිමි.. :yes: :( :(
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ
    mata dialog eken letters 10k vithara awa nadu danawa kiyala. un mage data package ekata boruwata call charges kiyala dala. ekai mama gewwe naththe. dan untama epa wela kisima letter ekak ewanne naha
     

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    mata dialog eken letters 10k vithara awa nadu danawa kiyala. un mage data package ekata boruwata call charges kiyala dala. ekai mama gewwe naththe. dan untama epa wela kisima letter ekak ewanne naha

    ube cn ekenam machan waradda dialog ekene bn..methana magene waradda bn ekai baya bn :( :(
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    mobitel එකේ නම් කොහොමද දන්නෑ dialog එකේ නම් මන් දන්න එකෙක් රැ 10000 ගෙවන්න තියෙනවා දැන් අවුරුදු 5 තිස්සෙ ඌටනම් කිසි අවුලක් උනේ නෑ ඌව blacklist කරල විතරයි ආයෙ dialog එකෙන් connection එකක් ගන්න බෑ එච්චරයි.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මටත් dialog වලින් ඔහොම ලියුම් 2 ක් විතර අවා. 6000 ක්ද කොහෙද ගෙවන්න තියෙනවා. නඩු දැම්මෙනම් නෑ. දැම්මොත් ගෙවනවා :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ යාලුවෙකුට ඕක වුනා බන්. ඌ ඔය ලියුම ඇවිල්ලත් මග හැරලා හිටියා. අන්තිමට උන්ගේ ලෝයර් ම උට call කරලා කියලා තිබ්බා ඉතුරු මුදල ගෙවුවේ නැත්තම් නඩු දානවා කියලා. එහෙම වුනොත් 2000 නෙවේ දඩත් ගෙවන්න වෙයි. ඊට පස්සේ අරු ගෙවන්න තිබ්බ 3500 ගෙවලා දැම්මා.

    dialog වගේ නෙවේ mobitel. අනිවා ගෙවපන්. :)