Car සින්දු
මචන්ලා පිරියක් ඇතුව අහන්න පුළුවන් (කාර් එකේ යනකොට වගේ) නොර්මල් සින්දු දන්නවා නම් පහලින් දාපල්ලකෝ...මම පහල දාලා තියනවා වගේ ඒවා නම් හොදයි...කිසි හිරිකිතයක් නැතුව ඒවගේ සින්දු අහගෙන එලවන්න පුළුවන් ආතල් එකේ (ගෑනි මැරිච්ච මිනිස්සු අඩන ඒවා නම් එපා පිඉස්...)
ඔන්න මගේ සිලෙක්ෂන් ටිකක්...
මෙන්න මේ වගේ කැටගරියේ ඒවා නම් වඩා හොදයි...

Last edited: