Normal සින්දු

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
Car සින්දු

මචන්ලා පිරියක් ඇතුව අහන්න පුළුවන් (කාර් එකේ යනකොට වගේ) නොර්මල් සින්දු දන්නවා නම් පහලින් දාපල්ලකෝ...මම පහල දාලා තියනවා වගේ ඒවා නම් හොදයි...කිසි හිරිකිතයක් නැතුව ඒවගේ සින්දු අහගෙන එලවන්න පුළුවන් ආතල් එකේ (ගෑනි මැරිච්ච මිනිස්සු අඩන ඒවා නම් එපා පිඉස්...)

ඔන්න මගේ සිලෙක්ෂන් ටිකක්...











මෙන්න මේ වගේ කැටගරියේ ඒවා නම් වඩා හොදයි...:D:D
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යානිගෙ කෙනීජීගෙ මියුසික් අහපං.. මනුස්ස කටහඬක් ගෑවිලාවත් නෑ.. කිසිම හිරිකිතයක් නැතුව ඇහුවහැකි :)
බම්ප්
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
යානිගෙ කෙනීජීගෙ මියුසික් අහපං.. මනුස්ස කටහඬක් ගෑවිලාවත් නෑ.. කිසිම හිරිකිතයක් නැතුව ඇහුවහැකි :)
බම්ප්

:D:D:D:D