EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P මොනා වෙන්නද හොදට නිදා ගත්තා...... :D :love:



    :no: උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද..... :angry:

    දැන් කවදද කැන්දගෙන එන්නේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි; අගල් එකහමාරක් දිගැති..... රත්‍රන් සුරයක් සාදා ගැනීමට අවශ්‍යව ඈත..... කොහෙන්ද බං අඩුවට කර ගන්න පුලුවන්......??

    අඳුරන එවුන් නෑ කිව්වා..:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කවදද කැන්දගෙන එන්නේ..:rolleyes:

    :no: ඕනා නම් එන්නේ නැතෑ....... :dull:

    අඳුරන එවුන් නෑ කිව්වා..:dull:

    :baffled: ගිනි ගණන් බං.... පවුම් බාගෙට හැදුවොත් තැලෙනවා.... තුන් කාලෙන් හැදුවොත් හරි..... ගාන තමා ප්‍රශ්නේ...... :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද ඇහැරවන්න කෙනෙක් නැතුව ඇති.:rolleyes:
    ඔය ඇවිත් ඉන්නේ :D
    :P මොනා වෙන්නද හොදට නිදා ගත්තා...... :D :love:



    :no: උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද..... :angry:
    කාපන් උදේටත් කොත්තු මී..බඩ ඩබල් වෙන්න :P අර සයිට් තිබුනු ඒව ඉවරද ඒවට උයන තැන් තිබුනා
    සුභ උදෑසනක් වේවා
    :Dසුභ උදෑසනක්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔය ඇවිත් ඉන්නේ :D

    කාපන් උදේටත් කොත්තු මී..බඩ ඩබල් වෙන්න :P අර සයිට් තිබුනු ඒව ඉවරද ඒවට උයන තැන් තිබුනා

    :Dසුභ උදෑසනක්

    මොකෝ වෙන්නේ සහෝ?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :no: උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද..... :angry:

    33partl.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා නන්ද මහතා ‍‍වෙතටයි.
    මා හට අවශ්‍ය ආර්ම් එක සහ අර ඩ්‍රෝවින් පෑඩ් එක මේ සතියේ ලැබුනොත් යහපති.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අදත් ගෙදර ඉන්නව මචන්.. උඹට නිවාඩුද අද? :dull:

    පොඩි වැඩ වගයක් තියෙනවා බං
    අද කුකුල්ලු ටික ඔක්කොම කූඩු වල වගේ........අපිටනම් ඉතින් අනාත ලයිෆ් නෙහ්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොඩි වැඩ වගයක් තියෙනවා බං
    අද කුකුල්ලු ටික ඔක්කොම කූඩු වල වගේ........අපිටනම් ඉතින් අනාත ලයිෆ් නෙහ්
    :yes::yes:ඔව් බන් ඔහේ බලන් ඉන්න තමයි තියෙන්නෙ :dull:
    සුභ උදෑසනක් වේවා...... පුද්ගලික අංශයේ අපිට ඉතිං කුඩම්මාගේ සැලකිලිනේ.......
    :sorry::sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...:baffled::baffled::baffled:
    මොනවා වෙන්නද සුපුරුදු ලෙස බඩා හති වැටිල නිදාගන්න ඇති.:baffled:;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා...... පුද්ගලික අංශයේ අපිට ඉතිං කුඩම්මාගේ සැලකිලිනේ.......
    කුඩම්මා උනත් මොකේ සලකනව නම්. දවසම කිරියේ ලැගල ඉන්න එකම මදැයි.;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Lasa ge amma nathi wela :( api yanawa ada rata funeral ekata :(


    Mama giya..meka kiyannai awe
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනේ මන්දා ත්‍රෙඩ් එක අතුරුදහන් වෙච්චි වෙලාවට කවුරු හරි ඇවිල්ලා ත්‍රෙඩ් එක බම්ප් කරලා යනවා........ ඉස්තුති මචං......

    යකෝ මේකේ ඉන්න අපිට වඩා මේ ත්‍රෙඩ් එක යට යවන්නේ නැතුව තියාගන්න කට්ට කන්නේ අනිට් එවුන්නේ...........

    ජයවේවා ඒ වෙනුවෙන් අපගේ ප්‍රමාණය....... නෑහ්හ් ප්‍රණාමය.......... ;)
     
    Status
    Not open for further replies.